Assegno per il nucleo familiare

Assegno per il nucleo familiare

2020 නොවැම්බර් 27 වන දින සිට ලංකාවෙ සිටින ඔබේ යැපෙන්නන් සදහාත් Assegno familiare සදහා ඉල්ලුම් කිරීමට අවස්තාව දී තිබෙන්වා. මෙමගින් ලංකාවේ සිටින ඔබගෙන් යැපෙන ඔබගේ සැමියාට,බිරිදට හා දරුවන් වෙනුවෙනුත් ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා. ලංකාවේ ඔබෙන් යැපෙන්නන් සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද? ඔබ මේ සදහා පලමුව ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් codice fiscale සාදාගත යුතුවේ. ඉන්පසු ඔබගේ ලංකාවේ සිටින…

Bonus Renzi 2020 සිට වැඩිවේ.

Bonus Renzi 2020 සිට වැඩිවේ.

පසුගිය වසරවල් වල ලබාදුන් Bonus Renzi මේ අවුරුද්දේ ජූලී මසයේ සිට ඉහල නැංවීමට තීරනයකර තිබෙනවා. ගිය වතාවේ මෙ​න් නොව මේ අවුරුද්දේදී එක් එ​ක් පුද්ගලයාට ලැබෙ​න ආදායම අනුව කොටස් 3 කට වෙන් කර තිබෙනවා. ඔබ වාර්ශී​ක ආදායම යූ​රෝ 8,200 ත් 28,000 ත් අතර ආදායමක් ලබන අයෙක්න​ම් ඔබට යූරෝ 100 ක මුදලක් මාසිකව එකතු වේ. ඔබ වාර්ශී​ක…

REDDITO DI CITTADINANZA

REDDITO DI CITTADINANZA

ඉතාලියේ නව පුරවැසි ආදායම හෙවත් REDDITO DI CITTADINANZA යනු කුමක්ද? විදේශිකයන්ටත් මෙය ලබා ගත හැකිද? කොළ-කහ පැහැති Di Maio, Salvini, Conte ගෙන් සමන්විත නව රජය නිවේදනය කර ඇති පරිදි 2019 අප්‍රේල් 1 වන දින සිට මෙම නව ආර්ථික වැඩ පිලිවල දියත් කර ඇත. මෙම නව ආර්ථික වැඩ පිලිවලට අනුව මසකට යුරෝ 780 ක විශේෂ දීමනාවක් ලැබෙනු ඇත….

අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.

අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.

මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා ඉල්ලුම් කරන ආකාරය සමඟ ලැයිස්තුව බලමු. Bonus luce e gas. පසුගිය වර්ශවලදී මේ සදහා ඉල්ලුම් කිරීමට අවශයතාවය තිබුනත් මේ වසරේ සිට ඔබගේ ISEE අගය අඩුනම් INPS ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව ස්වයංක්‍රීයවම ඔබේ බිල්පත්…

කෝමූනී නිවාස
|

කෝමූනී නිවාස

Cinisello Balsamo Bresso Cormano Cusano Milanino නගරවල අයට Bando assegnazione alloggi case popolari (S.A.P) කෝමූනී නිවාස සදහා ඉල්ලුම්කිරිමට හැකියාව ඇත. 24 Febbraio 2021 සිට 12 Aprile 2021 alle ore 12.00 දක්වා ඔබට ඉල්ලූම් කලහැකිය. SPID හරහාද මෙයට ඉල්ලුම්කල හැකිය. ඒසේ නොමැතිනම් ඔබේ ඉල්ලුම්පත, Comune di Cusano Milanino riceve i propri cittadini su appuntamento c/o la…

පුරවැසිභාවය ඉල්ලුම් කරපු දොමන්දා එකේ අළුත්ම තත්වය

පුරවැසිභාවය ඉල්ලුම් කරපු දොමන්දා එකේ අළුත්ම තත්වය

ටික දිනක ඉඳල පුරවැසිභාවට අයදුම් කරපු ඉල්ලුම් පතේ අළුත්ම තත්වය දකින්න බැරුව කනස්සල්ලෙන් හිටියාද? දැ​න් පරණ සයිට් එකේ cittadinanza කොටස ඉවත් කරලා. ඒ නිසා පහත ලිපිනයෙන් අළුත් වෙබ් අඩවියට ලොග් වෙන්න ඕනෙ. https://portaleserviziapp.dlci.interno.it/…/logoutAli.htm සයිට් එකට ලොග් වෙන්න SPID භාවිතා කරන්න. ඇතුල් උනු ගමන් දොමන්දා එක පෙන්නුම් කරන්නෙ නැහැ. ඒ නිසා අපිට දොමන්දා එක Associare කරන්න…

Scuola Superiore ශිෂ්‍යත්ව යූරෝ 200 සිට 500 දක්වා
|

Scuola Superiore ශිෂ්‍යත්ව යූරෝ 200 සිට 500 දක්වා

Regione Puglia සිටි​න ශිෂ්‍යයෝ සද​හා, Scuola Superiore කිරීමට යූරෝ 200 සිට 500 දක්වා ශිෂ්‍යත්වයකට අයදුම් කරන්න පුළුවන් මේ සදහා අයදුම්කල හැක්​කේ 2021 පෙබරවාරි 15 වන දින සිට මාර්​තු 15 දක්වා පමනී. http://www.studioinpuglia.regione.puglia.it

2021 ෆැමීලියාර් වීසා

2021 ෆැමීලියාර් වීසා

ඉතාලියේ නීත්‍යානුකූලව ජිවත්වෙන අයෙකුට තමන්ගේ සහක​රු,දරුව​න්,දෙමව්පිය​න් ඉතාලියට ගෙන්වා ගැනිමට තිබුන පහසුම විසා ක්‍රමය අද වනවිට ඉතාම අපහසු සංකීර්න ක්‍රියාවක්වී ඇත. සීමිත පිරිසකගේ මුදල් ගිජූකමට කල අනුව​න ක්‍රියා නිසා අදවන විට සියලු දෙනාම ඉතා අසීරු තත්වයක​ට මුහුණදිමට සිදුවී ඇත. කිසිවෙකුට ඇගිල්​ල දික්නොකරන අතර සියලුදෙනාටම එහි ප්‍රතිඵල අත්විදිමට අද වනවිට සිදුවී ඇත. ඔබ ෆැමීලියාර් වීසා එකක් අයදුම්කිරිමට…

ඉතාලියේ අපි job bank  මෙහෙවර ව්‍යාපෘතිය

ඉතාලියේ අපි job bank මෙහෙවර ව්‍යාපෘතිය

ඔවුනට උදව් කළ යුත්තේ ඇයි ? කාලයක් තිස්සේ ගොවිතැන් උදෙසා යොදන ලබන රසායනික පොහොර හා කෘමිනාශක ආදිය නිසා එම කඨින ජලයට කෘෂි රසායනිකයන්ගේ අඩංගු ආසනික්, කැඩ්මියම්, රසදිය ආදී මිනිස් සිරුරට අහිතකර විෂ සහිත ලෝහ ද්‍රව්‍යයන් එක්ව තිබෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. වකුගඩු රෝගීන් 150000 ක් පමණ උතුරුමැද පළාතෙහි සිටිනවා. 20000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව…

2021/2022 පාසැල් අධ්‍යාපන වර්ෂය සදහා ලියාපදිංචි වීම
|

2021/2022 පාසැල් අධ්‍යාපන වර්ෂය සදහා ලියාපදිංචි වීම

රාජ්‍ය  අංශයේ ප්‍රාථමික,මධ්‍යම හා උසස්පෙළ  පාසැල් වාරය සදහා අන්තර්ජාළය හරහා ලියාපදිංචි වීම ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ  පාසැල් සදහා ලියාපදිංචි වීමට අන්තර්ජාළය හරහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීම අවශ්‍යනොවේ. රාජ්‍ය  අංශයේ පෙරපාසැල් සදහා ලියාපදිංචි  වීම සාමාන්‍ය  ආකාරයට ඉල්ලුම්පත්‍ර  පිරවීම මගින් සිදුවේ.   දෙමව්පියන්ට තම දරැවන් වෙනුවෙන් පාසැල්  තේරීම සදහා උපකාර කිරීමට ‘Scuola in Chiaro’ නමින් යොමුවක්…