VFS ආයතනයේ විශේෂ දැනුවත්කිරීම්
2020 අගෝස්තු 24 වන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි, පහත සඳහන් සියලුම වීසා බලපත්‍ර කාණ්ඩයන් සදහා සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8:00 සිට සවස 02:00 දක්වා ඇපොයිමන්ට් එකක් නොමැතිව ඔබෙගේ ලිපිලේඛන බාරදිය හැකියි. Family Reunion visas, Employment visas, Study D type, Medical, Re-entry ඔබ දැනගත යුතු ප්‍රදානම දේ නම් ඔබට මෙහිදී බාරදිය හැකිවන්නේ සම්පූර්නකල විසා ලිපිගොනුව…