Carta della Famiglia
|

Carta della Famiglia

ඉතාලියට බලපෑ කොරෝනා වසංගතය නිසා ඉතාලිය තුල සිදුවූ හදිසි තත්වය සැලකිල්ලට ගෙන ඉතාලිය තුල අසරන වී සිටින පවුල් සදහා සහනයක් ලබදීමට ඉතාලි රජය තීරනයකර තිබෙනවා.මේ වන විට ඔබ මේ ගැන දන්නවත් ඇති. මේ සදහා අයදුම්කිරීමට නම් අවුරුදු 26 ට අඩු එක දරුවකු හෝ පවුලේ සිටිය යුතුය.පවුලේ සාමාජිකයන් ගනන වැඩිවෙන විට ලැබෙන සහන මුදලත් වැඩිවෙනවා. (Gazzetta…

Libretto Famiglia

Libretto Famiglia

ගෘහ සේවකයන්ට, වයසගත පුද්ගලයන් හා ළමුන් බලාගන්න අයසද​හා inps වෙතින් වවුචරයක්. පැයකට යුරෝ 10 ක මුදලක්. වවුචර සහ භාවිතය සහ ක්‍රියාත්මක කිරීමේ නීති රීති මෙය 2017 සිට ක්‍රියාත්මකවන පවුල් ( libretto famiglia)සුභසාදන වැඩපිලිවෙලට අයිතිවේ.මෙය inps වෙබ් අඩවියෙන් පමනක් ඉල්ලුම්කල හැකිය. (telematice) වසරකරට පැය 280 උපරිමකයට යටත්​වේ. මෙය ලබගැනීමට නම් සේවායෝජ්ක​යා හා සේවාදායකයා inps වෙබ් අඩවියේ…

Bonus Renzi 2020 සිට වැඩිවේ.

Bonus Renzi 2020 සිට වැඩිවේ.

පසුගිය වසරවල් වල ලබාදුන් Bonus Renzi මේ අවුරුද්දේ ජූලී මසයේ සිට ඉහල නැංවීමට තීරනයකර තිබෙනවා. ගිය වතාවේ මෙ​න් නොව මේ අවුරුද්දේදී එක් එ​ක් පුද්ගලයාට ලැබෙ​න ආදායම අනුව කොටස් 3 කට වෙන් කර තිබෙනවා. ඔබ වාර්ශී​ක ආදායම යූ​රෝ 8,200 ත් 28,000 ත් අතර ආදායමක් ලබන අයෙක්න​ම් ඔබට යූරෝ 100 ක මුදලක් මාසිකව එකතු වේ. ඔබ වාර්ශී​ක…

REDDITO MINIMO PER IL RICONGIUNGIMENTO  FAMILIARE E  PERMESSO DI SOGGIORNO  2020

REDDITO MINIMO PER IL RICONGIUNGIMENTO FAMILIARE E PERMESSO DI SOGGIORNO 2020

2020   වර්ෂයේ දී ෆැමිලියාරේ අයදුම් කිරීමට සහ සොජොර්නෝව අලුත් කිරීමට අවශ්‍යවන වාර්ෂික  ආදායම්. 2020 වර්ෂයේදී  ඉතාලියේ සිටින තනි පුද්ගලයෙකු ඉපයිය යුතු ආදායම යූරෝ  5.977,66 කි. අයදුම්කරු හා එක් යැපෙන්න​කු සදහා  යූරෝ 8.966,68 කි. අයදුම්කරැ හා  යැපෙන්නන් දෙදෙනෙ​ක් සදහා   යූරෝ 11.955,58 කි. අයදුම්කරු හා යැපෙන්නන්  තුන්දෙනෙ​ක් සදහා යූරෝ  14.944,47 කි. අයදුම්කරු හා යැපෙන්නන් හතරදෙනෙ​ක් සදහා යූරෝ  17.933,37 කි. අයදුම්කරු හා…

සංචාරක වීසා ලබාගැනිම සදහා අවශය වන ඇරයුම් ලිපිය/ LETTERA DI INVITO PER TURISMO
|

සංචාරක වීසා ලබාගැනිම සදහා අවශය වන ඇරයුම් ලිපිය/ LETTERA DI INVITO PER TURISMO

ටුවරිස් වීසා වලට උවමනා වෙන එක් දෙයක් පමනයි ඇරයුම් ලිපි​ය කියන්නෙ. ඒ​ක තිබුනා කියලා කෙනෙක්ට වීසා ලැබෙන්නෙ නෑ. ටුවරි විසා වලට අවශය අනිත් දෙවල් මේ වෙබ් අඩවියේම පලවෙලා තිබෙනවා.ඒ සම්බන්ද ලිපිය මෙම ලිපිය අවසනයේ ඔබ​ට ඉදිරිපත් කරන්නම්. Io Sottoscritto/a……( අනුග්‍රහය දක්වන පුද්ගලයා ඔවුහුගේ දත්තයන් ඇතුලත් කර යුතු කොටස ) Nome /Name – Cognome / Surname…

ලංකාවේ ඉදලා පෙන්ශන් එක ගමු.
|

ලංකාවේ ඉදලා පෙන්ශන් එක ගමු.

පසුගි​ය වසර කිහිපයක් තිස්සේම සංක්‍රමණිකයින් හා බැඳුනු විශේෂත්වයක් ගත් දෙයක් ගැන සංඛ්‍යා ලේඛන කතා කරන්න පටන් ගත්තා. ඒ ඉතාලියෙන් නික්ම තම මුල් රටවලට ගිහින් පෙන්ෂන් එක ගන්නා ජනතාවගේ අඛන්ඩ වැඩි වීම ගැන. විදේශිකයින් පමණක් නෙවෙයි ඉතාලි ජාතිකයිනුත් දැන් පුරුදු වෙලා ඉන්නෙ විශ්‍රාමික දිවිය ස්පාඤ්ඤය, ග්‍රීසිය වගේ යුරෝපීය රටක හරි, නැතිනම් තායිලන්තය , මොරොක්කෝව,ටියුනීසියාව වගේ ඝර්ම…

Tredicesima බදාන්තේ, ගෘහ සේවකයන්ට හා part Time කරන අයට ලැබෙන්​නේ කොහොමද?

Tredicesima බදාන්තේ, ගෘහ සේවකයන්ට හා part Time කරන අයට ලැබෙන්​නේ කොහොමද?

ගෘහ සේවිකාවන්ට හා බදාන්​​ත රැකියා කරන අය සඳහා දහතුන්වන මාසයේ වැටුප සඳහා හිමිකමක් ඇති අතර එය නත්තලට කලින් ගෙවිය යුතුය. මෙම දහතුන්වන මාසයේ වැටුප සඳහා part time කරන අයට​ද හිමිකම් තිබේ. දැන් අප මෙය ගනනය කරන්නේ කෙසේද යන්න බලමු. බොහෝ අවස්ථාවල රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට යන අවස්තාවෙදීම 13 මාසයේ වැටුප් ලැබෙන්නේ කෙසේද යන්න ගැන බොහෝ දුරට…

Bonus Famiglia 2019

Bonus Famiglia 2019

2019/01/16 වෙනිදා සිට නැවතත් Bonus Famiglia සදහා අයදුම් කිරීමට අවස්ථාව ඇත.01/01/2019 සිට 30/06/2019 කාලය තුල අනාරක්ෂිත තත්වයක (condizione di vulnerabilità) පසුවන ගර්භණී කාන්තාවන් ට හා දරැවෙකු දරැකමට හදා ගැනීමට ගන්නා පවුල් වලට මෙම ආර්ථික සහනය ලබා ගැනීමට ඉල්ලුම් කල හැක.Regione Lombardia හි පදිංචි ගර්භණී මවිවරැන්ට (01/01/2019 සිට 28/02/2019 දරැවන් ප්‍රසූත කරනා කාන්තාවන් ද ඇතුලත්ව) මෙම…

Test di conoscenza della lingua italiana A2    (Test 02)

Test di conoscenza della lingua italiana A2 (Test 02)

Test 01 Prova di compresione orale 01 Ascolta due volte la traccia e individua la risposta giusta tra le alternative proposte. මුලින්ම විඩියෝ එකේ ඇති ක්ලිප් එක හොදින් අසන්න.ඉන් පසු පිලිතුරු සපයන්න. Prova di compresione orale 2 Prova di compresione scritta 1 පහත වාක්‍ය කියවා අසා ඇති ප්‍රශ්න හරිද වැරදිද ලකුනු කරන්න. Prova di compresione…