ලංකාවට යාමට තවදුරටත් අවසර අවශ්‍යය නොවේ.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔබ Reddito di Cittadinanza ලබා ගන්නා රැකියා විරහිත කෙනෙක් නම් (Disoccupato) ඔබට අලුතෙන් හදුන්වා දුන් Assegno Unico per Figli සදහා වෙනම ඉල්ලුම් කරන්න බැහැ. Inps වෙබ් අඩවියේ සදහන් කර ඇති පරිදි RDC ලබා ගන්නා අයටත් මෙම දීමනාව ලැබෙනවා (Compatibile con Reddito di Cittadinanza) නමුත් මෙම දීමනාව ලැබෙන්නේ Reddito di Cittadinanza යටතේ. පලමු දීමනාව අගෝස්තු මාසයට…
quartiere di Primavalle, a Roma ප්‍රදේශයෙන් අවුරුදු 17 ක ඉතාලි තරුණියකගේ මළ සිරුරක් සොයාගැනේ – 29 June 2023 මෙසේ මියගොස් තිබෙන්නේ Maria Michelle නැමැති තරුණියක්. ඇයගේ නිසල දේහය via Stefano Borgia පාරේ කුණු විසිකරන විශාල බදුන් කිහිපයක් ලග carrello della spesa එකක තිබී සමුවී තිබෙනවා. ඇයව අයගේ වයස්වලම පිරිමි ළමයෙකු විසින් ඇයගේ සිරුර කුනු බෑගයක…
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉතාලියේ බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනයේ පළමු සැසිය අමතමිනි. සිය දේශනයේදී අග්‍රාමාත්‍යවරයා 20 වසරකට පෙර සිදුවු සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම ද සිහිපත් කළේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසූවේ, වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් එම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වන බවයි. ආර්ථික…
දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අප්‍රියෙල් 29 නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති. එම නීතිය දෙවෙනි වතාවටත් මැයි මස 15 වනදා සිට මැයි 30 දක්වා දීර්ගකිරීමක් සිදුකරනු ලැබූවා. වර්තමානයේ ඉන්දියාවේ, බංගලාදේශයේ හා ශ්‍රී ලංකාවේ කෝවීඩ් 19 යේ වර්දනය සලකා බලා…
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා. “කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා දෙක ලබාගෙන සති දෙකකට පසුව මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට නියමිත සෞඛ්‍ය…
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවස්ථාව ලැබේ. පිළිගත් එන්නතකින් නිශ්චිත මාත්‍රා ගණන සම්පූර්ණ කර සති දෙකක් ගත වූවායින් පසු ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය. මෙම නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාවලිය, පසුගිය දින දාහතර තුලදී ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමත නොවනු ඇත. ගුවන්…