ශ්‍රී ලාංකීකයන්​ට ඉතාලියට ඇතුල්වීමේ තහනම තවත් දීර්ඝ කරයි.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින්  අප්‍රියෙල් 29 නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.

එම නීතිය දෙවෙනි වතාවට​ත් මැයි මස 15 වනදා සිට මැයි 30 දක්වා දීර්ගකිරීමක් සිදුකරනු ලැබූවා. වර්තමානයේ ඉන්දියාවේ, බංගලාදේශයේ හා ශ්‍රී ලංකාවේ කෝවීඩ් 19 යේ වර්දනය සලකා බලා තුන්වන වතාවටත් දීරග කිරීමට අද දින තීරන​ය කරනු ලැබූවා. එනම් ජූනි මස 21 දක්වා ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහනම් වේ.


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *