REDDITO MINIMO PER IL RICONGIUNGIMENTO FAMILIARE E PERMESSO DI SOGGIORNO 2020
2020 වර්ෂයේ දී ෆැමිලියාරේ අයදුම් කිරීමට සහ සොජොර්නෝව අලුත් කිරීමට අවශ්‍යවන වාර්ෂික ආදායම්.
2020 වර්ෂයේදී
- ඉතාලියේ සිටින තනි පුද්ගලයෙකු ඉපයිය යුතු ආදායම යූරෝ 5.977,66 කි.
- අයදුම්කරු හා එක් යැපෙන්නකු සදහා යූරෝ 8.966,68 කි.
- අයදුම්කරැ හා යැපෙන්නන් දෙදෙනෙක් සදහා යූරෝ 11.955,58 කි.
- අයදුම්කරු හා යැපෙන්නන් තුන්දෙනෙක් සදහා යූරෝ 14.944,47 කි.
- අයදුම්කරු හා යැපෙන්නන් හතරදෙනෙක් සදහා යූරෝ 17.933,37 කි.
- අයදුම්කරු හා යැපෙන්නන් පස්දෙනෙක් සදහා යූරෝ 20.922,26 කි.