2021-05-21 සිට 2021-05-31 දක්වා දින 10 පැමිනිමේ ගුවන්ගමන් නතරකර ඇත. මෙබව සිවිල් ගුවන්ගමන් අදිකාරිය දැනුම්දි ඇත.
අදාලකාලය තුල රටින් පිටවිමේදි මේ තහනම් අදල නොවේ.මේම තහනම ක්‍රියාත්මක වෙන්නෙ රටට පැමිනිමේදි පමනයි.
රට තුල ඇති කෝරෝනා වසංගත තත්වයමත මේ තිරනයගත්බව ඔවුන් දන්වා සිටි.