ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ඉතාලිය ශ්‍රී ලංකා රජයට හදිසි ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 125 ක මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බ කොළබ පිහිටි ඉතාලි තානපති කාර්යාලය නිවේදනය කර සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඉතාලි ද්විපාර්ශ්වීක හදිසි අරමුදල හරහා මෙම දායකත්වය ලබාදෙන බවයි ඉතලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here