730

730 යනු සේවකයින් සහ විශ්‍රාමිකයන් සඳහා වන ආදායම් බදු ප්‍රතිලාභ ආකෘතියයි. 730 මාදිලියේ වාසි කිහිපයක් ඇත. පළමුව බදු ගෙවන්නාට ගණනය කිරීම් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර පසුව බදු ආපසු ගෙවීම කෙලින්ම වැටුප් පත්‍රිකාවේ හෝ විශ්‍රාම වැටුප් වාරිකයෙන් ලබා ගනී. අනෙක් අතට, ඔහුට මුදල් ගෙවීමට සිදුවුවහොත්, මේවා වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් අත්හිටවනු ලැබේ.

730 බොහෝ විට ඔබට අඩු කළ හැකි හෝ අඩු කළ හැකි වියදම් තිබේ නම් (සෞඛ්‍ය වියදම්වල සිට උකස් පොළිය හෝ විවිධ නිවාස බෝනස් දක්වා) නිදහස් කර ඇති එකම බදු ගෙවන්නන් ඔවුන්ගේ ප්‍රධාන නිවසේ හෝ වෙනත් අයගෙන් පමණක් ආදායමක් ඇති අය බව මතක තබා ගත යුතුය. බදු දී නොමැති ගොඩනැගිලි (ඉමූ නිදහස්), තනි රඳවා ගැනීමේ නියෝජිතයෙකු විසින් ගෙවනු ලබන සේවකයින්ගේ සහ විශ්‍රාමික ගොඩනැගිලි, වියළි කූපන් (උදා: බොට්ස් සඳහා පොළිය) හෝ රඳවා ගැනීමේ බද්ද හැර ආදේශක බද්දට යටත් වන ආදායම (ජංගම ගිණුම් සඳහා පොළිය)

එහෙත් ප්‍රවේශම් වන්න: ඉර්පෙෆ් සඳහා වන අතිරේක බදු අත්හිටුවා නොමැති නම් හෝ නියමිත කාලයට වඩා අඩු ප්‍රමාණයකට රඳවා තබා ගෙන තිබේ නම් ප්‍රකාශය තවමත් ඉදිරිපත් කළ යුතුය. නිදසුනක් වශයෙන්, පෙර වර්ෂයේ විරැකියා ප්‍රතිලාභ ලැබූ අය හෝ ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන අය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අයදුම් කරන අඩු කිරීම්වල නිවැරදි යෙදුම සත්‍යාපනය කිරීම සුදුසුය. ඉදිරිපත් කරන අවස්ථාවේ දී බදු ආදේශකයක් නොමැති අයට පවා 730 කළ හැකිය, ණය නම් ආපසු ගෙවීම ආදායම් ඒජන්සිය විසින් සෘජුවම ගෙවනු ලැබේ, ණය සම්බන්ධයෙන් ඔබ F24 සමඟ ගෙවනු ඇත.

ඔබ වාර්ශීකව යුරෝ 8000 වඩා වැඩි අදායමක් ලබන කෙනෙක් නම් 730 සැදිය යුතුය.

ඔබට යම් ගෙවීම් කිරිමට සිදුවේ නම් එය කොටස් වශයෙන් ද ගෙවිය හැක. ඉදිරියෙදි සෑම කරනාවකටම 730 උවමනාවේ. ඔබ CAF එකකින් 730 හදන්න. හදල ඉවර උනාම ඒ වෙලාවෙම එගොල්ලො කියනවා ඒක. ඔබට උනත් බලගන්න පුළුවන් කොල ටික අතට ගත්තම. ආන්ඩුවෙන් ඔබට ගෙවනවනම් කියනවා මෙච්චරක් හම්බුවෙනවා එක්කෝ බුස්තාපාග එකට ඒක දානවා නැත්නම් බැංකු ගිනුමකට දානවා. බැංකු ගිනුමකට දානවනම් වැටෙන්නේ දෙසැම්බරයේ.

ඔබ ගෙවන්න ඕන නම් CAF එකෙන් පෙන්නනවා ගෙවන්න ඕන ගාන ඔබ ඔබේ බැංකුවට ගිහින් ගෙවන්න පුළුවන් සෑම වර්ශයක මුල සිට ජුලි 23 දක්වා මෙය සාදාවා ගැනිමට පුලුවනී. ඒවගේම ඔවුන් මෙය අයදුම් කල හැකි කාලයද දීර්ගකිරීම සිදුකරනවා.

සාදාගැනිමට අවශය්‍ය වන දේවල්.

  • අයදුම්කරැගේ රැදිසිටිමේ බලපත
  • හැදුනුම්පත
  • කොදිචිෆිස්කාලේ
  • දැනට ඉතාලියේ පදිංච් සැමීයා/බිරිද/දරැවන්/දේමාපියන්ගේ CF
  • ලංකාවේ ඔබෙන් යැපෙන්නගේ CF හා අවසන් වසර වෙනුවෙන් prefettura ආයතනය හරහා සහතික කරගත් යැපුම් සහතික.
  • අවසන් වසර සදහා රැකියා එකට වඩා කර ඇති නම් ඒ සියලුම තැන් සදහා CU වෙන් වෙන්ව සුදානම් කරගත යුතුය
  • දැන් රැකියා කරන ස්තානයේ බුස්තපාග/ඉම්ස්
  • අදාල වර්සයේ domeatic රැකියා කොන්ත්‍රාතුවක් ඇතිකෙනෙක් නම් INPS.
  • නිවසක් මිලදි ගත් අයෙක් නම් එහි ඔප්පුව
  • (ROGITO)
  • නිවස මිලදි ගත් බැංකුව හරහා අදාල වර්ශය සදහා ගේවු පොලිය ( interessi passivi )
  • ඔබ නිවසක් කුලියට ගත් අයෙකු නම්,
  • Agenzia dell entrate හරහා ලියාපදිංචිය කල නිවාස කොන්ත්‍රාතුව
  • නිවාස කොන්ත්‍රාතුව වසර 4න් ( 4anni +4anni) කොන්ත්‍රාතුවක් වියයුතුය.
  • ෆාමසී හා රෝහල් වලට අදාල වර්ශයේ ඔබ ගේවු සියලුම බිල්පත්
  • ඔබ අදාල වර්ශයේ ඔබ නිවසක මීලදි ගත්තේ නම් ඒජෙන්සියට හා ගේවු නොතරිස් ගාස්තුවල බිල්පත්
  • දරැවන්ගේ පාසල්වලට ගෙවු බිල්පත් ( spese scolastice)
  • වයස අවුරැදු 5-18 දරැවන්ට ක්‍රිඩා කටයුතුවලට අදාල ගේවු ගේවීම් ( spese perPratice sportive del figli )
  • මෙය සාදන වර්ශයට අදාල  ප්‍රවාහනය සදහා (bus/metro/tram/treni ) ගෙවු මාස්පතා හෝ වාර්ශිකව ගෙවු බිල්පත් ( පවුලකට යුරෝ 250 උපරිමය )
  • අදාල වසරේ ජිවිත රක්ශන සදහා ලැබු ප්‍රතිලාභ ( premi di assicurazione vitta e infotuni )
  • පවුලේ සමාජිකයගේ මරණයක් වෙනුවෙන් ගෙවු මුදල් (ඉතාලිය තුල )
  • සුරතල් සතුන්ගේ රෝගයන් සදහා ගෙවු බිල්පත්

සැ.යු. මෙහි සදහන් කර ඇත්තේ 730 සැදිමට අවශය්‍ය වැදගත් සාදක පමනි.වැඩි විස්තර CAF ආයතනයකින් හෝ මේ සම්බන්ද වැඩකරන ස්තානයකින් ලබාගන්න.

මේ ඒ පිලිබදව අපි ලියූ තවත් ලිපියක්. කියවීම සදහා මෙය ක්ලික් කරන්න

730 මගින් ලැබෙන මුදල් ඔබේ බැංකු ගිණුමට ලබාගන්නා ආකරය. මේ ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න.

 

Similar Posts