ලංකාවට යාමට තවදුරටත් අවසර අවශ්‍යය නොවේ.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අප්‍රියෙල් 29 නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති. එම නීතිය අනුව මැයි මස 15 වනදා දක්වා ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහනම් කරන ලදි.එම නීතිය තව දුරටත් දීර්ගකරමින් මේ මස එනම් මැයි මස 30 වනදා දක්වා…
රට වෙනුවෙන් ඩොලර් දෙන්න – මහ බැංකු අධිපතිගෙන් ගිණුම් තුනක් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් පරිත්‍යාග කිරීම වෙනුවෙන් විශේෂ ගිණුම් කිහිපයක් මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශට පත්කර තිබේ. එසේ ලැබෙන ඩොලර් ශ්‍රී ලංකා ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ආනයන වෙනුවෙන් යොදා ගන්නා බවත්…
ඉතාලි සංක්‍රමණ නීතියේ “පවුල නැවත එක්වීම” 𝐑𝐢𝐜𝐨𝐧𝐠𝐢𝐮𝐧𝐠𝐢𝐦𝐞𝐧𝐭𝐨 𝐟𝐚𝐦𝐢𝐥𝐢𝐚𝐫𝐞 සහ 𝐃𝐍𝐀 පරීක්ෂණයවයස අවුරුදු 8ක කුඩා දැරියක් වශයෙන් ඉතාලියට පැමිණ ඉතාලියේ රෝම නගරයේ සේවය කල ලාංකීක දෙමාපියන් දෙදෙනා සමඟ එකතු වීමෙන් පසුව ඉතාලියේ අධ්‍යාපනය ආරම්භ කොට, වසර 9ක පාසල් අධ්‍යාපනයෙන් පසුව, වසර 5ට අධ්ක කාලයක් රොමයේ La Sapienza විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, මාස 18ක අනිවාර්යය…
ඉතාලි රාජ්‍ය පාලනය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බොහෝ විට සභාග ආණ්ඩු බිහිවීම හා ඒ හරහා පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වීමට පෙර එම ආණ්ඩු කඩා වැටීම. මේ දේශපාලන අස්ථාවරත්වයන් රටේ ආර්ථිකය ඇතුළු අනෙකුත් ක්ෂෙත්රයන්ට ද බලපෑමක් වීම වැළකිය නොහැකිය. ඉතාලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩු බිහිවීමට තිබෙන (ප්‍රමාණවත් බහුතරයක් සහිතව) ඉඩකඩ අඩුද?ඉහත ප්රශ්නය…
කටුනායක ගුවන්තොටුපල PCR පරීක්ෂණාගාරය අද (23) විවෘත කෙරුණා . පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි. මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරෙනවා. ඒ අනුව කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත්…
ජූලි 1 වෙනිදා සිට ඔබ, යුරෝපයේ හෝ යුරෝපා සංගමයේ යම් කිසි රටක සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ සතුව මෙම ග්‍රීන් සහතිකපත/ ග්‍රීන් පාස් පත්‍රය තිබිය යුතුයි. එසේම ඔබ මහජනතාව ගැවසෙන පොදු වැඩසටහන් වලට සහභාගී වීමට අදහස් කරන්නේ නම්, සෞඛය්‍ය සේවාවන් ලබාගැනීමේ ආයතන වලට හෝ වෙනත් ආයතන වලට ඇතුල්වීමේදී, රතු හෝ තැඹ්ලි කලාප වල ගමන්කරන්නේ…