Similar Posts
හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]
Inps මගින් නිකුත් කරන 2022 Modello CUD මාර්තු 16 වනදා සිට ලබා ගත හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.ගිය වසරේදීද මාර්තු මැද සිට මෙම දත්ත නිකුත් කෙරිණි . එය 730 පෝරමය සකස් කිරීම, Isee සහ වෙනත් බොහෝ අත්‍යවශ්‍ය ලේඛන සදහා අනිවාර්ය වන අතර, 2021 තුළ INPS වෙතින් ආදායමක් ලබා ඇති පහත සදහන් පුද්ගලයින් සඳහා inps වෙබ්…
ඉතාලියේ පාසල් ගැන ඔබ සෑහීමකට පත්වී නැතිද?
ඉතාලිය යනු ලොව දියුනුම කාර්මික රටවල් 8න් එකකි. රෝම පාලන අවදියේ සිට ඉතාලියෙන් බිහිවී ඇති විශිෂ්ඨයන් අප්රමානය. ඉතාලියේ පාසල් පද්ධතිය අවදි 4 කි. 01. මාස 3 සිට අවුරුදු 6 දක්වා. මෙයද කොටස් 2 බෙදේ, Asilo Nido (මාස 3 සිට අවුරුදු 3 දක්වා) රැකියා වල නියුතු දෙමවුපියන්ගේ දරුවන් රැකබලා ගැනීම මෙහි මූලික අරමුනයි. විශාල නගරවල Comune…
Damiano Francovigh ලංකාවේ ඉතාලි තානාපති වශයෙන් පත්කර තිබෙනවා.
1966 වර්ශයේදී උපන් Damiano Francovigh මහත්මාට වැනිස් යුනිවර්සිටියේ පෙරදිග භාශා සම්බන්ද උපාධියක් තිබෙනවා. ඉන් පසුව රාජ්‍ය තාන්ත්‍රීක කටයුතු වල නිරතවී තිබෙන ඔහු විවිද රටවල සුවිශේෂී තනතුරු දරා තිබෙනවා. ඒ අතර 2016 දී ඉන්දියාවේ කොල්කටාහී කොන්සාල් ජනරාල් ලෙසද සේවය කර තිබෙනවා. ලාංකීකයින්ගේ වීසා ගැටලුවට යහපත් ප්‍රතිචාරයක් හා එම කටයුතු නිසියාකාරව ලබාදේවි යන ප්‍රාර්ථනේ සිට ඔහුගේ පත්වීමට…
Prenota Online මගින් දිනයක් වෙන්කර ගැනීම.
බොහෝ දෙනෙක් මේ දිනවල මුහුන පාලා ඉන්න පුශ්නයක් තමයි, Ambasciata di Italia a Colombo හි prenotaonline.esteri.it හි Prenota Online මගින් දිනයක් වෙන්කර ගන්නේ කොහොමද කියන එක.මෙහිදී අප මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ලාංකිකයන් වන අප දින වෙන්කර ගත යුත්තේ කොලඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අයත් Prenota online ලින්ක් එක හරහායි. එසේ නැතිව වෙනත් රට වල…
ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?
ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2022 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා සදහා අයදුම්පත් බාර ගැනීම ජනවාරි මස 27 වන දිනද, තාවකාලික වීසා සදහා අයදුම්පත් බාරගැනීම පෙබරවාරි මස 01 වන දින සිට ආරම්බ කරන ලදී. මේ වීසා…
වීසා නැති අයට වීසා හදාගන්න නීතියක් එයිද?
බොහෝ අය කලබල වෙලා ඉන්නවා දැන් ෆෙස්බුක් හරහා ඉතාලි භාෂාවෙන් සංසරණය වෙන නව නීතියක් ගැන සටහන් හා පෝස්ටර් හේතුවෙන්. රජයේ වග කිවයුතු කිසිදු දේශපාලකයකු හෝ නිලධාරියකු එවන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. තවමත් පවතින්නේ යම් යම් පාර්ශවයන් ඉදිරිපත් කරන යෝජනා සහ අදහස් පමණි. බොහෝ දුරට යම් නීතියක් පැමිණිය හැකියි යන්න විශ්වාස කිරීමට හැකියාවකුත් පවතිනවා. අපි එසේ…