Assenso – Minore දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය
අවුරුදු 14ට අඩු දරැවෙකුට සොජොර්නෝව ඉල්ලුම් කිරීමේ දී , දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරමින් දිය යුතු ලිපිය.
මෙම ලින්ක් එක මගින් ඔබට එය Download කරගත හැක.
අවුරුදු 14ට අඩු දරැවෙකුට සොජොර්නෝව ඉල්ලුම් කිරීමේ දී , දෙමාපියන්ගෙන් එක පාර්ශ්වයක් තම කැමැත්ත ප්‍රකාශ කරමින් දිය යුතු ලිපිය.
මෙම ලින්ක් එක මගින් ඔබට එය Download කරගත හැක.
2023 වර්ශයේ දෙසැම්බ්ර ඉතාලි ඉතාලි වීසා නීතීයට අයදුම් කර මේ වන විට බොහෝ දෙනෙක්ට නුල්ලා ඔස්තා නිකුත් කිරීම ඉතාලියෙන් ආරම්බ කර තිබෙනවා.මෙම නීතියට අයදුම් කල ලාකීකයින් බොහෝ දෙනෙක් සුදුසුකම් ලබා තිබෙන පසුබිමක ඔවුන් මීලගට කලයුත්තේ කුමක්ද කියා දනුවත් කිරීම සදහා මෙම ලිපිය පලකරන්න සිතුවා. නුල්ලා ඔස්තා එකක් කියන්නේ මොකක්ද? මෙම ලිපිය ලංකාවේ සිටින අයත් කියවන…
ලාංකිකයන්ගේ යම් අවශ්‍යතාවයන් අනුව ඉතාලියට ගෙන්වා ගත යුතු ලියකියවිලි සහතික කරලීමට කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු උපකාරක ලියකියවිලි කවරේද? ලියකියවිලි සහතික කර ගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපති සේවය මෑතක සිට නව ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. ඒ සදහා තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු Supporting Documents හෙවත් උපකාරක ලියකියවිලි ලැයිස්තුවේ සිංහල පරිවර්තනය පහත දක්වා ඇත….
Codicifiscale ලංකාවේන්ම හදාගෙන එමු ද? ඉතාලි එම්බසියෙන් ලබාදුන්න නවතම සේවය. මෙය බොහෝරටවල ක්‍රියාත්මකවෙන ක්‍රමවේදයක්. ෆැමීලියාර් , ස්ටුඩන්ට් වීසා වලට ඉල්ලුම්කර එය ලැබුන පසුව ඔබගේ codicifiscale – tax code එකට ඔබට ඉල්ලුම්කල හැකිය. Forister ආයතනයෙන් මේ සදහා ඔබට මගපෙන්වනු ලැබේ. Codice Fiscale / Tax Code ඉතාලි බදු කේතය පහසු පියවර 3 කින්: ඔබේ බදු කේත අයදුම් පත්‍රය…
දැනට පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මහජනතාවට සිදුවන සංචරන සීමාවන් හමුවේ සිය සේවාවන් අපහසුවකින් තොරව නිවසේ සිටම ඉටුකරගැනීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද එක් ප්රයත්නයක් මල් ඵල ගැනීමක් වශයෙන් මෙම වැඩසටහනේ සමාරම්භය 2021.08.02 දින පෙරවරු 10.00 පමණ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය…
ISEE Precompilato dal 2020 Nuovo ISEE precompilato. Tutto quello che c’è da sapere Da gennaio 2020 sarà l’INPS a compilare parzialmente la tua DSU. Vediamo di cosa si tratta. La richiesta dell’ISEE potrà essere fatta, oltre che tramite CAF o patronato, anche attraverso il modulo disponibile online (se si possiede il PIN dispositivo INPS). Quale…
29 September 2023 IMPORTANT NOTICE FOR FAMILY REUNION APPLICANTS ඔබගේ නුල්ලා ඔස්තාහි අදාල මාස 6ක කාල සීමාව ඉක්මවා යමින් තිබෙන විට, ලේඛන නීත්‍යානුකූල කිරීමේ (Legalizzazione) ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ කර නොමැති අවස්ථාවකදී, VFS වෙබ් අඩවිය හරහා (VFS APPOINTMENT SYSTEM) ඔබගේ වීසා අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා හමුවීමක් ලබා ගැනීමට දිනයක් වෙන් කිරීමට සැමවිටම හැකි බව මතක තබා…