Reddito di Emergenza තුන්වන පියව​ර

Reddito di Emergenza තුන්වන පියව​ර

කොරොන වයිරස​ය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පවුල් සඳහා ලබාදුන් Reddito di Emergenza (REM) තුන්වන දීමනාව ලබා දීමට මේ වනවිට ඉතාලි රජය මගින් අනුමැතිය හිමිව තිබේ.එම ගැසට් පත්‍රය අනුව එය අගෝස්තු මස 15 වන දින ක්‍රියාත්මක වේ. මෙය ඔබගේ ආදායම අනුව යුරෝ 400 සිට යූරෝ 800 දක්වා ලබාගැනීමට හැකියාවක් පවතිනවා. මේ සදහා ඔක්තෝබර් මස…

අවලංගුවූ පොලිස් සහතික සදහා මාස 03 ක සහන කාලයක්

අවලංගුවූ පොලිස් සහතික සදහා මාස 03 ක සහන කාලයක්

ජනවාරි 31 සිට ජූලී 31 දක්වා කල් ඉකුත් වීමේ දිනය තිබූ ලෙගලිස්සාරේ කරන ලද පොලිස් නිෂ්කාශන වාර්තාවන් තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි. උදාහරණයක් විදිහට 5/12/2019 දින නිකුත් කල පොලිස් වාර්තාව සාමාන්‍යයෙන් 5/06/2020 දින මාස 6 කල් පිරී අවලංගු වූවත් එම දිනයේ සිට තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි. ඒ කියන්නේ 2020 සැප්තැම්බර් 5 දක්වා වලංගුයි ….

ලංකාවේ සිට ඉතාලියට පැමිනෙන අය සදහා විශේෂ නිවේදනය​ක්

ලංකාවේ සිට ඉතාලියට පැමිනෙන අය සදහා විශේෂ නිවේදනය​ක්

ඔබට ඉතාලියේ නේවාසික බලපත්‍රයක් හෝ ඉතාලියේ පුරවැසිභාවය තිබේනම් ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීම​ට ඉතාලි රජයෙන් මේ වන විට ඔබහට අවසර​ය හිමිවී තිබේ. තවදුරටත් ඔබ අගෝස්තු 07 වනදායින් පසුව ඉතාලියට ඇතු​ල් වීමේදි ආකෘති පත්‍රයක් පිරවිය යුතුවේ.මේ ආකෘති පත්‍රය සමානම එකක් මීට කලිනුත් ක්‍රියාත්මක වූවා.පසුව ඉතාලිය විසින්ම එය අවශ්‍ය නොවන බව දැනුවත් කලා එහෙත් මේ වනවි​ට පවතින තත්වය…

හොර වීසා බලපත්‍රයකින් ඉතාලි යන්න ගිය තරුණියකට වැඩවරදී

හොර වීසා බලපත්‍රයකින් ඉතාලි යන්න ගිය තරුණියකට වැඩවරදී

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තරුණිය හලාවත කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බව…

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

මේ ගෙවෙන්නේ ඉතාලියේ ගිම්හාන කාලයේ අවසාන අදියරයි.මේ දිනවල පවතින දැ​ඩි උශ්නත්වය නිසා මුහුදු,ගංගා,ඇල දොලවල් හා කදු ආශිත ප්‍රදේශවල නිවාඩු ගතකිරීමට බොහෝ දෙනා පෙලබිලා තිබෙනවා.ඔවුන් ආරක්ශිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන බව තමයි පෙනීයන්නේ.මේ අවදානම සලකා අද දින සිට රාත්‍රී සමාජශාලා වසාදැමීමටත් තීරනය කර තිබෙන්වා.ඒ වගේම ඉතාලියට විසින් නම්කර තිබෙන රටවල සිට පැමිනෙනවා නම් අනිවාර්නයයෙන් ස්වයං නිරෝදායන​ය වීම…

Oral B Electric Brush නොමි​ලේ

Oral B Electric Brush නොමි​ලේ

Oral B electric brush එකෙන් project එකක් මේ දිනවල ක්‍රියාත්මක වන​වා Rimborso Totale කියලා. මේ යටතේ සමහර මොඩ්ල්වලට යුරෝ 60ක් දක්වා ආපස්සට ගෙවනවා. බොහෝ දුරට යූරෝ 60 ට අඩුවෙන් මිලදීගැනීමකදී එම මුදලම ලබාගන්න හැකියාවක් තිබෙන්වා කියලයි කියන්නේ. මීට අමතරව ඇමසන් වෙබ් අඩවියේ වෙලදපලේ සාමා​න්‍ය මිලට වඩා ගොඩාක් අඩුවට මේ දිනවල මිලදී ගැනීමට හැකියාවකුත් තිබෙනවා.ඔබ මිලට…

TRCSL Register නැතිනම් ෆෝන් එකට සිග්නල් නෑ.

TRCSL Register නැතිනම් ෆෝන් එකට සිග්නල් නෑ.

මේ දැන්වීම පලකර තිබෙනුයේ Telecommunications Regulatory Commission of Sri Lanka හෙවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවෙයි. එම දැන්වීම පහතින් මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි ඔබ විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන්න.විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ…

Curriculum එකක් තනිවම හදාග​මු

Curriculum එකක් තනිවම හදාග​මු

අලුතෙන් රැකියාවට යාමේදි හා රැකියාව සදහා අයදුම් කිරීමේදි කුරිකුලම් එකක් අනිවාර්ය වෙනවා.නමුත් බොහෝ දෙනෙක් ඒ දේ නොකරන නිසා හා නොදැනුවත්බව නිසාම හොද රැකියා අවස්තාවන් ගිලිහීයන අවස්තාවන් ඕන තරම් තිබෙනවා.මෙය කාලින් අවශ්‍යතාවයක් නිසා තනිවම සාදා ගැනීමට නොහැකිඅය සදහා උදව්කිරිමේ අරමුනින් මේ ලිපිය ගෙනඑන්නෙමු. කොහොමද මෙය සදාගන්​නේ? ඔබට මේ සදහා පරිගනකයක් හෝ තාක්ශනික දැනුමක් අවශ්‍ය වන්නේ නෑ.මේක…

කොමිස් මුදල අඩුවෙ​න් ලංකාවට මුදල් යවමු.

කොමිස් මුදල අඩුවෙ​න් ලංකාවට මුදල් යවමු.

බහුතරයක් දෙනා ඉතාලියේ සිට ලංකාව​ට මුදල් යවන ක්‍රම දෙකක් තිබෙනවා. අද අපි කියන්නේ යන්නේ මේ ක්‍රම දෙකටම වඩා වෙනස්ම ක්‍රමයක් ගැනයි. මෙහිදි ඔබට නිවසේ සිටම ඔබගේ ජංගම දුරකතනයෙන්ම ආරක්ශාකාරිව මුදල් යැවීමේ හැකියාවක් තිබෙනවා. මේ සදහා ඔබට බැංකු කාඩ් පතක් අවශ්‍යවනවා. එය අද ඔබට කියන වෙබ් අඩවියේ/දුරකතන ඇප් එකේ නම TransferWise. මෙමගින් ආරක්ශිතව ඉතාමත් පහසුවෙන් හා…

Maternità

Maternità

Maternità කියන්නේ මොකක්ද? නිත්‍යානුකුල රැකියා ගිවිසුමක් යටතේ සේවයක කරන කෙනෙක්ට ගර්භණීභාවය හා මාතෘ කාලය තුළ ඔබට ලැබිය යුතු අනිවාර නිවාඩු කාලයයි. එක් අතකින් මවක් වීම මහත් ප්‍රීතියක් ගෙන දෙන අතර අනෙක් පැත්තෙන් ඒ සදහා විශාල කැපවීමක් අවශ්‍යය. මේ හේතුව නිසා කාන්තා සේවිකාවන්ට ගැබ් ගැනීමට පෙර ඔවුන්ට ලැබුණු වැටුප අහිමි නොවී රැකියාවෙන් බැහැරව ගත හැකි ලැබිම්…