දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන් ද?
ෆමිලියාරෙ වීසා මගින් ඉතාලියෙ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් ෆමිලියාරෙ වීසා අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න) VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම විදියකින්…