Badante සහා colf රැකියා කරන අයට යූරෝ 1000

Badante සහා colf රැකියා කරන අයට යූරෝ 1000

Badanti e colf, යුරෝ 500 ක දීමනාවක් මාස 2 කට එකතුව යුරෝ 1000ක්. අළුත් බෝනස් එකක් ඇවිත් තියෙනවා colf සහ badante අයට , අප්‍රේල්/මැයි මාස සඳහා. මේ මැයි මාසෙ ආපු Rilancio නමින් හැඳින්වූ අළුත්ම නීති ප්‍රතිපාදනයෙන් මේ බෝනස් එක හඳුන්වලා දීලා තියෙන්නෙ . මාස 2ක කාලයකට යුරෝ 1000ක මුදලක් විදේශික සේවකයන්ටත් මේ යටතේ ලබා ගැනීමට…

විසා නැතිව ජීවත්වන අය සදහා ගැසට් එක නිකුත් වෙලා තිබෙන්නේ

https://static.gedidigital.it/repubblica/pdf/2020/politica/decreto-rilancio.pdf?ref=drnweb.repubblica.scroll-1 වැඩි විස්තර හෙට දිනයේ ඉදිරිපත් කරන්නම්

2020 ජූනි 01 සිට ජූලි 15 දක්වා 2020 සනතෝරියා .. සනතෝරියා 2020 අළුත්ම තත්වය

2020 ජූනි 01 සිට ජූලි 15 දක්වා 2020 සනතෝරියා .. සනතෝරියා 2020 අළුත්ම තත්වය

ඔන්න දැන් නම් සනතෝරියා එක ස්ථිරයි කියලා බයක් නැතුවම කියන්න පුළුවන් .. 😁 පොඩි සීමා මායිම් ටිකක් තියෙනවා..”උසාවියකින් අපරාධ නඩුවකට වැරදිකරු වෙච්ව සේවා යෝජිතයෙක්ට ඉල්ලුම් කරන්න බැහැ” කියලා තිබ්බ කොන්දේසිය නම් අයින් කර ගෙන.. ” සතුටුදායක යැයි හිතන ගිවිසුමකට එන්න හැකි වුනා..මේක කලින් තිබ්බ වගන්තිවල සංස්කරණයක්, ඒකෙ වැඩි දියුණු කරන ලද්දක්..අපේ පැහැදිලි ඉල්ලීම උන අවිධිමත්…

sanatoria  නීතිය සම්මත වූවා.

sanatoria නීතිය සම්මත වූවා.

වීසා නැතිව උන්න හැමදෙනාගෙම බලාපොරොත්තු මල් එල ගැන්වී ඇත.දින කිපයක් පුරා පාර්ලිමෙන්තුවේ පක්ශ් විපක්ශ මත ගැටුම් මැදින් අනවසර සංක්‍රමනීකයන් නීතිගත කිරිමේ වැඩපිලිවෙලට පාර්ලිමෙන්තුවේ බහුතර චන්දය ලැබී ඇත. මේයට අවශ්‍ය ගැසට් නිවේදනය ඉදිරි දින කිපයතුල එලිදක්වනු ඇත. ගෘහසෙවකයන්, වැඩිමහලු අය බලාගන්න කෘශිකාර්මීක යටතේ සේවය කරන්නට වැඩි අවස්තාවක් හිමීවේ. ලද තොරතුරැ අනුව ජුනි 1 සිට ජූ​ලි 15…

covied-19 වසංගත තත්වය පහවෙනවාත් සමග ගුවන්ගමනක යෙදෙන ඔබ පිලිපැදියයුතු නීතිරිති.

covied-19 වසංගත තත්වය පහවෙනවාත් සමග ගුවන්ගමනක යෙදෙන ඔබ පිලිපැදියයුතු නීතිරිති.

මේය නීතියකට වඩා ඔබෙත් අන් අයගේ​ත් අරක්ෂාව වෙනුවෙන් අප සැමදෙනාම පිලිගෙන වගකිමෙන් ක්‍රියා කලයුතුදෙයකි. ඔබ අරක්ෂාවි ඔබේ පවුලේ අයව අරක්ෂා කරගන්න. කෝරෝනා තත්වය දෙරටේම පහ​වී ගුවන් ගමන් සදහා ඉඩ ප්‍රස්තා​ව ලැබුනු පසු මේ නීතිපිලිපැදිමට ඔබට සිදුවේ. ඉතාලි රජයද මේ වනවිට මේ නිතින් එලිදක්වා ඇත. බෝහෝ දුරට එන මාසය වනවිට දැනට ගුවන්ගමන් නවතා ඇති බෝහෝ රටවල…

2020 sanatoria – සනතොරියා

2020 sanatoria – සනතොරියා

2020 කොරෝනා වසංගතය කෙමෙන් අවසන් වී යද්දි ඉතාලිය තුල සිටින අනවසර සංක්‍රමණිකයන්ගේ බලාපොරොත්තු මල්එල ගැනිමේ වැඩි ඉඩකඩක් පෙනෙන්න තිබේ. දැනට මෙ​ම නිතීය නීතිගත නොවුනත් ඉදිරි සති කීපයේ මෙය කෙටුම්පත් වී නිතියක් ලෙස එලියට එමේ වැඩි ඉඩක් ඇත. එය එසේම වෙවා කියා ප්‍රාර්තනකාර​මී. දැන් කියන්න යන්නෙ ඒ ගැන නෙමේ මේ නීතිය එනවා යන පනිවිඩය සමග අපේ…

කුසගින්නට ආහාර සොරාගැනීම වරදක් නොවේ – ඉතාලි උසාවිය කියයි

කුසගින්නට ආහාර සොරාගැනීම වරදක් නොවේ – ඉතාලි උසාවිය කියයි

කුසගින්න නිවාගැනීම සඳහා ආහාර ස්වල්පයක් සොරකම් කිරීම වරදක් නොවන බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත. රෝමන් ඔස්ට්‍රියාකොව් නමැති පුද්ගලයකු ඉතාලියේ සුපිරි වෙළෙඳසැලකින් කරන ලද සොරකමකට අදාළ තීන්දුව ලබාදෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය එය තීරණය කර ඇත. ඒ අනුව රෝමන් ඔස්ට්‍රියාකොව් සොරකමක් කර නැතැයි ද ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. රෝමන් ඔස්ට්‍රියාකොව් ඉතාලියේ වෙසෙන නිවසක් අහිමි යුක්රේන පසුබිමක්…

Regione Piemonte හී ජීවත් වන ඔබට ලැබෙන දීමනාව​ක්

Regione Piemonte හී ජීවත් වන ඔබට ලැබෙන දීමනාව​ක්

Regione Piemonte හි ජීවත්වෙන ඔබගේ පාසල් යන දරැවාගේ පෙලපාසැල් පොත් හා පෞද්ගලික පාසල් සදහා සහභාගි වෙන දරැවන්ගේ පාසැල් වාරික සදහා 2020/2021 අධ්‍යන වර්ෂය සදහා සහනයක්, මේ සදහා අයදුම් කරන ආකාරය.මෙය ඔබට තනිවම කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබත් ජීවත්වන්නේ මේ නගරවලද Alessandria Asti Biella Cuneo Novara TORINO Verbano-Cusio-Ossola Vercelli එසේනම් ඔබටත් මේ සදහා ඉල්ලුම් කල හැක චායාරූප…

Lazio පලාතේ ජීවත්වන ඔබට Covid19 හේතුවෙන් ලැබෙන දීමනාවන්

Lazio පලාතේ ජීවත්වන ඔබට Covid19 හේතුවෙන් ලැබෙන දීමනාවන්

මෙම දීමනාව පහත ප්‍රදේශවල ජීවත් වන අය සදහා ඉල්ලුම් කල හැක. අභ්‍යාසලාභීන් සඳහා Lazio පලාතේ Covid19 හදිසි අවස්ථාව හේතුවෙන් 2020 පෙබරවාරි 23 වන දින සිට ඉගනිම් කටයුතු අත්හිටුවීම් සිදු වූ අභ්‍යාසලාභීන් සඳහා යුරෝ 600 ක්.මුළු ආයෝජනය: € 5.400.000. අයදුම්පත් මැයි 4 වන දින උදේ 9 සිට ඉල්ලුම්කල හැකිය ගෘහ සේවකයන් හා වැඩිහිටි පුද්ගලයන් බලාගන්නන් සද​හා…

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

මෙහෙමයි සනතෝරියා එක සූදානම් වෙන්නෙ බොහෝ විට මේ මැයි මාසය වෙන්න පුළුවන් , දැනටමත් ඉතාලියෙ ගෘහ සහ කෘෂිකාර්මික ක්ෂෙත්‍රවල සේවයේ යෙදී සිටින, රැඳී සිටීමේ අවසරපත් නැති විදේශික ශ්‍රමිකයන් නීත්‍යානුකුල කරන නීති රෙගුලාසි එලි දකින්න පුළුවන් වෙන්නෙ. ඇත්තෙන්ම මේක කෘෂිකාර්මික ඇමතිනි Bellanova ගෙ ක්‍රියාත්මක මැදිහත්වීම නිසාම සිදු වෙන්නක්.. ඇය තමයි අක්‍රමික ලෙස විදේශිකයන් ගොවි බිම්වල සේවයේ…