යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.
ඉතාලියේ පදිංචිව සිටින වයස අවුරුදු 18 සම්පුර්ණ තරැණ තරැණියන් සඳහා යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක් ඉතාලි රජය විසින් ලබා දෙනවා.2001 වසරේදි සහ 2002 වර්ශයේදී උපත ලැබූ පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් හට මෙම ප්‍රසාද දීමනාව සදහා ඉල්ලුම් කල හැකියි. 2020 මාර්තු 5 වන දින සිට 2020 අගෝස්තු මස 31 වන දින දක්වා 18app.italia.it වෙබ් අඩවියේ…