Bonus Mamma Domani
ඉතාලියෙන් ගර්භනී කාන්තාවන් සදහා 2017 න් පසුව මව්පදවිය ලබපු කාන්තාවන්ට 800€ ක් ලබාදෙනවා.
කාහටද මේක ලැබෙන්නේ?
2017 ජනවාරි 01 වෙනිදායින් පසුව මව් පදවිය ලැබුවන්ට සහා ඔබගේ ගර්භනී කාලය මාස 08 ඉක්මවූ අය සදහා.
මෙම දීමනාව ලබාගන්න මොනවද ඕනා?
- මවට carte di soggiorno
- අයිඩෙන්ටිටි කාර්ඩ් එක
- Codice fiscale
- මීට කලින් දරුවන් ලැබී ඇත්නම් දරුවන්ගේ codice fiscale
- ගර්භනී කාලය මාස 7 ඉක්මවවා 8 වන මාසයට පැමින ඇත්නම් දරුවා ලැබෙන දිනය සදහන් කර ඇති Data Presunta එකත් සමග ලබාදෙන දොස්තරගේ ලියවිල්ල.
- ඔබගේ නමට ඇති බැංකු ගිනුම් අංකයක්.
වැඩි විස්තර සදහා Inps.it වෙබ් අඩවියෙන්