වසංගතයේ මා දුටු සුන්දර ඉතාලිය
අපගේ මවුරට,අප උපන් රට ශ්‍රිලාංකාව හැරැනු විට අප වැඩිපුරම ආදරය කරන රට ඉතාලියයි. චීනයේන් ආරම්භවුන කොරෝනා වසංගතය මුලින්ම පහරදුන්නේ ඉතාලියටය.ලෝකයේ අනිත් රටවලින් ඉතාලියට ඇගිල්ල දික්වෙන විට,පාලනය කරගැනිමට නොහැකිව ඉතාලි ජාතිකයන් හා ඉතාලියේ සිටින අනේකුත් විදෙශිකයන් පහලට දමමින්, ඉතාලියේ සිටින්නන් රෝගය පතුරන්නන් ලෙස හම්වඩුගැසුවේය. රෝගින්, රෝගින්ට සැලකිම, අහාර හා මලසිරුරු සම්බන්දයෙන් යම් කතා සමාජගතවුනී. කාළය ගතවුනි…