Cashback

Cashback

Cashback යනු ඔබ වියදම් කරන මුදලින් 10% ක මුදලක් ඔබට නැවත ලබාදෙන වැඩසටහනකි.මෙහිදී වැදගත්ම දේ ඔබ මේ Cashback මගින් මුදල් ලබාගැනීමට අදහස් කරන්නේ නම් බැංකු කාඩ්පත් මගින් ගනුදෙනු කල යුතුවේ. මෙම වැඩසටහන මගින් පහත සදහන් කරනා සදහා මුදල් නොගෙවයි. online ගෙවීම් සදහා.(අන්තර්ජාලය මගින් මිලදී ගන්නා භාන්ඩ සදහා) කලා කෘති මිලදී ගැනීම් වලට san Marino හා…

DNA ටේස්ට් එක කොහොමද වෙන්නේ

DNA ටේස්ට් එක කොහොමද වෙන්නේ

ෆැමීලියාර් වීසා ඉල්ලුම්කර ඇති දරුවෙකු​ට එම්බසිය මගින් DNA පරික්ශනය කරන ලෙ​ස දැනුම් දුන් පසු ඒම ක්‍රියාවලිය සිදුවන්නේ බෝහෝ දුරට මේ ආකරයටය.දරැවා හා දෙමව්පියන්ගෙන් එක් අයෙක් ලංකාවේ සි​ටී නම් ලංකාවේ IOM ආයතන හරහාය. ආදළ මුදල ගෙවා ඔබට ලැබෙන රිසිට්ප​ත සුරක්ශිතවතබා ගන්න. ලංකාවෙදි ඔබ යායුතු ස්තානය ඔවුන් දැනුවත්කරනවා. බෝහෝ දුරට ඔවුන් දුරකතනය මගින් හෝ ​ඊමෙල් මගින් ඔබ…

Assegno per il nucleo familiare
|

Assegno per il nucleo familiare

2020 නොවැම්බර් 27 වන දින සිට ලංකාවෙ සිටින ඔබේ යැපෙන්නන් සදහාත් Assegno familiare සදහා ඉල්ලුම් කිරීමට අවස්තාව දී තිබෙන්වා. මෙමගින් ලංකාවේ සිටින ඔබගෙන් යැපෙන ඔබගේ සැමියාට,බිරිදට හා දරුවන් වෙනුවෙනුත් ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා. ලංකාවේ ඔබෙන් යැපෙන්නන් සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද? ඔබ මේ සදහා පලමුව ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් codice fiscale සාදාගත යුතුවේ. ඉන්පසු ඔබගේ ලංකාවේ සිටින…

නිවසින් බැහැරව යාමේදී අවශ්‍ය Autodichiarazione හී සිංහල පරිවර්තනය.

නිවසින් බැහැරව යාමේදී අවශ්‍ය Autodichiarazione හී සිංහල පරිවර්තනය.

මේ වන විට සමස්ත ඉතාලියම ආරක්ශිත කලාපයක් බවට පත් කර තිබෙන්වා. covid 19 බලපෑම අනුව ඔවුන් විසින් කලාප 03 කට මුලු ඉතාලියම වෙන් කර තිබෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති.එනම් රතු කලාප​ය (අධි අවදානම්) තැබිලි කලාපය (ඉහළ අවදානම්) කහා කලාප​ය (සාමාන්‍ය අවදානම්) ඔබ රතු කලාපයේ ජීවත්වන පුද්ගලයෙක් නම් නිවසින් පිටවන සෑම මොහොතකම මෙම සහතිකය…

ලොම්බාර්දියා පළාතට අදාළ ස්වයං ප්‍රකාශපත්‍රය

ලොම්බාර්දියා පළාතට අදාළ ස්වයං ප්‍රකාශපත්‍රය

ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 13 දක්වා රාත්‍රී 11 සිට පාන්දර 5 අතර කාලය තුල පදිංචි නිවසෙන් ඉවතට යම් අවශ්‍යතාවයක් සඳහා යනවා නම් අදාළ හේතුව ඇතුලත් කර පුරවන ලද Autodichiarazione අනිවාර්යෙන්ම ළඟ තබා ගන්න. https://drive.google.com/file/d/1zdMbcOwljJ-dM3guSPI_8-46S2IvrGzK/view?usp=drivesdk ඔබට ඉහත ලින්ක් එක මාර්ගයෙන් එය ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තිබෙනවා.

ඉතාලි භාශාව ඉගෙන ගැනීමට ඉතාලියේ තිබෙන පාස​ල්
|

ඉතාලි භාශාව ඉගෙන ගැනීමට ඉතාලියේ තිබෙන පාස​ල්

CPIA කියන්නේ, විදේශික වැඩිහිටි අයට භාෂාව ඉගැන්වීම සඳහා රජය මගින් ඉගැන්වීම් කරන මධ්‍යස්ථානයක්. මේ වගේ මද්‍යස්තාන ඉතාලිය පුරාම තිබෙන​වා.ඉතාලි භාෂාව අකුරක්වත් දන්නෙ නැති කෙනෙකුට වුනත් එතනින් ගැඹුරටම ඉගෙන ගන්න පුළුවන්. උගන්වන අය ඇගෙන් අත පයෙන් පෙන්නලා හරි හොදට උගන්වනවා. විවිධ මට්ටම් වලින් තියෙන හින්දා තමන්ගේ දැනුම අනුව පරීක්ෂණයකින් තෝරලා ගැලපෙන පන්තියට දාන හින්දා ප්‍රශ්නයක් නැහැ….

ලීගලයිස් කරන්න තවදුරටත් VFS යන්න ඕනා නෑ.

ලීගලයිස් කරන්න තවදුරටත් VFS යන්න ඕනා නෑ.

කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලය Covid-19 වැළැක්වීම සඳහා ගෙනඇති ක්‍රියා මුල් කොටගෙන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සහ කොන්සියුලර් සේවා ක්‍රියා පටිපාටි වැඩි දියුණු කිරීම සඳහා, ශ්‍රි ලංකා බලධාරීන් විසින් නිකුත් කරනලද ලියකියවිලි ඉතාලියේ භාවිත කිරීමට ලෙගලයිස් කිරීම සඳහා කොන්සියුලර් සේවා ලබා දීම කුරියර් සමාගමක් මගින් සිදුවන බව දැනුම් දී ඇත . මේ සේවා 2020 සැප්තැම්බර් 14…

VFS ආයතනයේ විශේෂ දැනුවත්කිරීම්

VFS ආයතනයේ විශේෂ දැනුවත්කිරීම්

2020 අගෝස්තු 24 වන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි, පහත සඳහන් සියලුම වීසා බලපත්‍ර කාණ්ඩයන් සදහා සදු​දා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8:00 සිට සවස 02:00 දක්වා ඇපොයිමන්ට් එකක් නොමැතිව ඔබෙගේ ලිපිලේඛන බාරදිය හැකි​යි. Family Reunion visas, Employment visas, Study D type, Medical, Re-entry ඔබ දැනගත යුතු ප්‍රදානම දේ නම් ඔබට මෙහිදී බාරදිය හැකිවන්නේ සම්පූර්නකල විසා ලිපිගොනුව…

අවලංගුවූ පොලිස් සහතික සදහා මාස 03 ක සහන කාලයක්

අවලංගුවූ පොලිස් සහතික සදහා මාස 03 ක සහන කාලයක්

ජනවාරි 31 සිට ජූලී 31 දක්වා කල් ඉකුත් වීමේ දිනය තිබූ ලෙගලිස්සාරේ කරන ලද පොලිස් නිෂ්කාශන වාර්තාවන් තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි. උදාහරණයක් විදිහට 5/12/2019 දින නිකුත් කල පොලිස් වාර්තාව සාමාන්‍යයෙන් 5/06/2020 දින මාස 6 කල් පිරී අවලංගු වූවත් එම දිනයේ සිට තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි. ඒ කියන්නේ 2020 සැප්තැම්බර් 5 දක්වා වලංගුයි ….

ලංකාවේ සිට ඉතාලියට පැමිනෙන අය සදහා විශේෂ නිවේදනය​ක්

ලංකාවේ සිට ඉතාලියට පැමිනෙන අය සදහා විශේෂ නිවේදනය​ක්

ඔබට ඉතාලියේ නේවාසික බලපත්‍රයක් හෝ ඉතාලියේ පුරවැසිභාවය තිබේනම් ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීම​ට ඉතාලි රජයෙන් මේ වන විට ඔබහට අවසර​ය හිමිවී තිබේ. තවදුරටත් ඔබ අගෝස්තු 07 වනදායින් පසුව ඉතාලියට ඇතු​ල් වීමේදි ආකෘති පත්‍රයක් පිරවිය යුතුවේ.මේ ආකෘති පත්‍රය සමානම එකක් මීට කලිනුත් ක්‍රියාත්මක වූවා.පසුව ඉතාලිය විසින්ම එය අවශ්‍ය නොවන බව දැනුවත් කලා එහෙත් මේ වනවි​ට පවතින තත්වය…