Sanatoria 2020 සම්මුඛ පරීක්ශන​ය

Sanatoria 2020 සම්මුඛ පරීක්ශන​ය

මේ සටහන තියන්න හිතුවෙ සනතෝරියා එක සම්බන්ධයෙන් සමහරුන්ගෙ තියෙන දුර්මත දුරු කරන්න සහ ප්‍රෙෆෙත්තුරා එකට යන පලමු අවස්ථාවෙදිම අඩුවක් නැතුව හැම දෙයක්ම ගෙනියන්න ඔබව සූදානම් කරන්න. ඊයෙ (30-03-2021) , සේවා දායකයා (lavoratore) සමග ප්‍රථම appuntamento එකට ගියා. ප්‍රෙෆෙත්තුරා එක ඇතුලට ගන්නෙ එක වරකට සේවකයා(බොස්)පමණයි, මේ කොරෝනා වසංගත තත්වය හමුවෙ දවසකට Appoiment 5-10ක් වගේ දෙන බවක්…

අවලංගු වූ Nullaosta ලංකාවේ VFS ආයතනය බාරග​නීයි.
|

අවලංගු වූ Nullaosta ලංකාවේ VFS ආයතනය බාරග​නීයි.

මෙය බොහෝ දෙනෙක්ට නම සුබ ආරන්චියකි. මේ වන විට ඉතාලියෙන් ෆැමිලියාර් සදහා Nullaosta නිකුත් කරනුයේ මාස 6 කට පමනී. ලංකාවෙන් කරගැනිමට අවශ්‍ය වන ලිපි ලේඛන ලීගලයිස් කිරීමට කාලයක් ගත විම හා ඩොකුයුමන්ට් වල තිබෙන අඩු පාඩු සකසා බාරදීමේදි කාලය ගතවීම නිසා බොහෝ දෙනෙක් අමාරුවෙන් ලබාගත් නුල්ලිස්තා එක අවලංගු විය හැක. මෑතක් වන තුරුම ඉතාලියෙන් Nullaosta…

කාර්තා සොර්ජෝර්නෝව දැන් අවුරුදු 10 කට පමනයි.

කාර්තා සොර්ජෝර්නෝව දැන් අවුරුදු 10 කට පමනයි.

ඉතාලියේ දිගු කාලිනව රැදී සිටීමේ බලපත්‍රය “permesso di soggiorno UE per soggiornanti di lungo periodo” වලංගු කාලය මේ වනවිට සීමා කර තිබෙනවා.  2021 ජනවාරි 20 වන දින සම්මත වූ ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නව නියෝගය පිළිබඳව, පසුගිය පෙබරවාරි 03 වනදා නිල මාධ්‍ය නිවේදනය හා නිල ගැසට් පත්‍රය මගින් මෙය දැනුම් දෙනු ලැබූ​වා.        …

NAGA සේවාවන්
|

NAGA සේවාවන්

Naga, Via Ludovico Lazzaro Zamenhof, 7/A, 20136 Milano MI මොකක් ද මේ Naga කියන්නේ? මොකක් ද මෙකෙන් වෙන්නෙ? යම් සේවයක් ලැබෙනවා ද? Naga යනු 1987 දී Milano හි ආරම්භ කරන ලද ගිහි, ස්වාධීන සහ පක්ෂ නොවන ස්වේච්ඡා සංගමයකි. Naga යනු කෙටියෙන්ම ස්වේච්ඡා සංගමයක්. ඔව්, මෙයි​න් විදේශවල සිට පැමීණි නීත්‍යානුකූල වීසා නොමැතිව ඉතාලිය තුල ජිවත්වෙන ජනතාවට…

උසාවි වෙන්දේසියකින් ගෙයක් ගන්නේ කොහොමද?
|

උසාවි වෙන්දේසියකින් ගෙයක් ගන්නේ කොහොමද?

සරළව කිව්වොත් Asta Immboliare (Asta Giudiziara) කියල කියන්නෙ, උසාවි විනිසුරුවරයෙක් විසින් ණය හිමියාගේ ඉල්ලීම පිට ණයකරුවාට යම් දේපලක් සම්බන්ධයෙන් ඇති සියළුම අයිතිවාසිකම් අහිමි කරලා, ඒ දේපලට වැඩිම ඉල්ලුමක් ඉදිරිපත් කරන ඉල්ලුම් කරුවෙක්ට නීත්‍යානුකූලව දේපල පවරා දෙන ක්‍රියාකාරකමක්. ප්‍රායෝගිකවම උසාවි වෙන්දේසියකදි වැඩිම ලන්සුව තබන අයට තමයි අවසානයේ ඒ දේපල සම්බන්ධ සියළුම ආකාරයේ නීත්‍යානුකූල බලතල හිමි වෙන්නෙ….

නිවසින් පිටවීමේදි අවශ්‍යවන L’autocertificazione නිවැරදිව පුරවන ආකර​ය

නිවසින් පිටවීමේදි අවශ්‍යවන L’autocertificazione නිවැරදිව පුරවන ආකර​ය

මේ වන විට  ඉතාලියේ බොහෝ පළා​ත් ආරක්ශිත කලාපයක් බවට පත් කර තිබෙන්වා. covid 19 බලපෑම අනුව ඔවුන් විසින් කලාප 03 කට මුලු ඉතාලියම වෙන් කර තිබෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති.එනම් රතු කලාප​ය (අධි අවදානම්) තැබිලි කලාපය (ඉහළ අවදානම්) කහා කලාප​ය (සාමාන්‍ය අවදානම්) ඔබ රතු කලාපයේ ජීවත්වන පුද්ගලයෙක් නම් නිවසින් පිටවන සෑම මොහොතකම L’autocertificazione…

ISEE කියන්නේ මොකක් ද?

ISEE කියන්නේ මොකක් ද?

l’indicatore della situazione economica equivalente යම් පුද්ගලයෙකුගේ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආදායම හා වත්කම් සැලකිල්ලට ගනිමින් එම පවුලේ ආර්ථික තත්වය විදහා දක්වන ලේඛනයකි. වෙනත් විදියකින් කියන නම්, ජනතාවගේ ආදායම් විෂමතාවය සැලකිල්ලට ගනිමින් වැඩියෙන් උපයන පුද්ගලයා වැඩියෙන් ගෙවීමටත්, අඩුවෙන් උපයන පුද්ගලයා අඩුවෙන් ගෙවීමටත් ඉතාලිය විසින් තම ජනතාවට ලබා දෙන මහගු සහනයකි. ISEE හැදුවාම යම් වාසියක් තිබෙනවා…

Scuola Superiore ශිෂ්‍යත්ව යූරෝ 200 සිට 500 දක්වා
|

Scuola Superiore ශිෂ්‍යත්ව යූරෝ 200 සිට 500 දක්වා

Regione Puglia සිටි​න ශිෂ්‍යයෝ සද​හා, Scuola Superiore කිරීමට යූරෝ 200 සිට 500 දක්වා ශිෂ්‍යත්වයකට අයදුම් කරන්න පුළුවන් මේ සදහා අයදුම්කල හැක්​කේ 2021 පෙබරවාරි 15 වන දින සිට මාර්​තු 15 දක්වා පමනී. http://www.studioinpuglia.regione.puglia.it

2021/2022 පාසැල් අධ්‍යාපන වර්ෂය සදහා ලියාපදිංචි වීම
|

2021/2022 පාසැල් අධ්‍යාපන වර්ෂය සදහා ලියාපදිංචි වීම

රාජ්‍ය  අංශයේ ප්‍රාථමික,මධ්‍යම හා උසස්පෙළ  පාසැල් වාරය සදහා අන්තර්ජාළය හරහා ලියාපදිංචි වීම ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ  පාසැල් සදහා ලියාපදිංචි වීමට අන්තර්ජාළය හරහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීම අවශ්‍යනොවේ. රාජ්‍ය  අංශයේ පෙරපාසැල් සදහා ලියාපදිංචි  වීම සාමාන්‍ය  ආකාරයට ඉල්ලුම්පත්‍ර  පිරවීම මගින් සිදුවේ.   දෙමව්පියන්ට තම දරැවන් වෙනුවෙන් පාසැල්  තේරීම සදහා උපකාර කිරීමට ‘Scuola in Chiaro’ නමින් යොමුවක්…

ගෘහස්ථ හිංසනය

ගෘහස්ථ හිංසනය

ගෘහස්ත හිංසන​ය අද වන විට ලෝකයේ සෑම තැනකම සිදුවේ.මෙහිදී අප මේ වන විට ජීවත් වන ඉතාලියේද කාන්තාවන් බොහෝදෙනෙකු නීතියේ පිලිසරන ලබාගත් විස්තරද අපට අසන්නට දකින්නට ලැබුනී.නමුත් බහුතරයක් ඉතාලියේ පවතින නිති ගැන හරියාකාර දැනුමක් නොමැති වීම නිසා දිගටම හිංසනයන්ට ලක්වෙමින් දුක් කරදර ඉවසා ගනිමින් සිටිති. අද අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබටත් නිවසේ හෝ රාජකාරි ස්ථානයේ හිංසනයක්…