කාර්තා සොර්ජෝර්නෝව දැන් අවුරුදු 10 කට පමනයි.
ඉතාලියේ දිගු කාලිනව රැදී සිටීමේ බලපත්‍රය “permesso di soggiorno UE per soggiornanti di lungo periodo” වලංගු කාලය මේ වනවිට සීමා කර තිබෙනවා.
ඉතාලියේ දිගු කාලිනව රැදී සිටීමේ බලපත්‍රය “permesso di soggiorno UE per soggiornanti di lungo periodo” වලංගු කාලය මේ වනවිට සීමා කර තිබෙනවා.
සරළව කිව්වොත් Asta Immboliare (Asta Giudiziara) කියල කියන්නෙ, උසාවි විනිසුරුවරයෙක් විසින් ණය හිමියාගේ ඉල්ලීම පිට ණයකරුවාට යම් දේපලක් සම්බන්ධයෙන් ඇති සියළුම අයිතිවාසිකම් අහිමි කරලා, ඒ දේපලට වැඩිම ඉල්ලුමක් ඉදිරිපත් කරන ඉල්ලුම් කරුවෙක්ට නීත්‍යානුකූලව දේපල පවරා දෙන ක්‍රියාකාරකමක්. ප්රායෝගිකවම උසාවි වෙන්දේසියකදි වැඩිම ලන්සුව තබන අයට තමයි අවසානයේ ඒ දේපල සම්බන්ධ සියළුම ආකාරයේ නීත්‍යානුකූල බලතල හිමි වෙන්නෙ….
ජුනි 01දා සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිගත කිරීම සදහා අයදුම්පත් යොමුකළ යුතු ආකාරය.මේ සදහා https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 අභ්‍යන්තර අමාත්‍යාංශයේ වෙබ් පිටුව මගින් ජුනි 1වෙනි දින උදේ 07 සිට ජූලි 15වෙනි දින රාත්‍රි 23:59 දක්වා අයදුම්පත් යොමුකළ හැක. මේ සදහා ඔබගේ සේවාදායකයා සතුව SPID ගිණුමක් හා Posta Certificata ඊ මේල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.රැදී සිටින්න ඉතාලියේ අපි ජොබ් බෑන්ක්…
මෙය බොහෝ දෙනෙක්ට නම සුබ ආරන්චියකි. මේ වන විට ඉතාලියෙන් ෆැමිලියාර් සදහා Nullaosta නිකුත් කරනුයේ මාස 6 කට පමනී. ලංකාවෙන් කරගැනිමට අවශ්‍ය වන ලිපි ලේඛන ලීගලයිස් කිරීමට කාලයක් ගත විම හා ඩොකුයුමන්ට් වල තිබෙන අඩු පාඩු සකසා බාරදීමේදි කාලය ගතවීම නිසා බොහෝ දෙනෙක් අමාරුවෙන් ලබාගත් නුල්ලිස්තා එක අවලංගු විය හැක. මෑතක් වන තුරුම ඉතාලියෙන් Nullaosta…
ගෘහස්ත හිංසනය අද වන විට ලෝකයේ සෑම තැනකම සිදුවේ.මෙහිදී අප මේ වන විට ජීවත් වන ඉතාලියේද කාන්තාවන් බොහෝදෙනෙකු නීතියේ පිලිසරන ලබාගත් විස්තරද අපට අසන්නට දකින්නට ලැබුනී.නමුත් බහුතරයක් ඉතාලියේ පවතින නිති ගැන හරියාකාර දැනුමක් නොමැති වීම නිසා දිගටම හිංසනයන්ට ලක්වෙමින් දුක් කරදර ඉවසා ගනිමින් සිටිති. අද අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබටත් නිවසේ හෝ රාජකාරි ස්ථානයේ හිංසනයක්…
2020 කොරෝනා වසංගතය කෙමෙන් අවසන් වී යද්දි ඉතාලිය තුල සිටින අනවසර සංක්‍රමණිකයන්ගේ බලාපොරොත්තු මල්එල ගැනිමේ වැඩි ඉඩකඩක් පෙනෙන්න තිබේ. දැනට මෙම නිතීය නීතිගත නොවුනත් ඉදිරි සති කීපයේ මෙය කෙටුම්පත් වී නිතියක් ලෙස එලියට එමේ වැඩි ඉඩක් ඇත. එය එසේම වෙවා කියා ප්රාර්තනකාරමී. දැන් කියන්න යන්නෙ ඒ ගැන නෙමේ මේ නීතිය එනවා යන පනිවිඩය සමග අපේ…
ඉතාලියේ විශාල නගරවල ජනගහනය ඉහල යනමුත් ග්‍රාමීය පලාත් ජනශුන්‍ය කලාප වෙමින් පවතින බව ඔබ දන්නවාද? ග්‍රාමීය තරුණ පරම්පරාව විශාල ලෙස නගර ආක්‍රමණය කරද්දී ගම්බද විශාල නිවෙස් ප්‍රමාණයක් ගරාවැටෙමින් පවතී. මේ පිලිබදව පුවත්පත් මගින් තොරතුරු දුටු Rubia Andrade මෙය සිය දෑසින්ම දැකගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ සිට ඉතාලියේ දකුණු සිසිලියේ පිහිටි Mussomeli ගම්මානය වෙත පැමිනියාය.ඇය දුටුවේ සිය…