කාන්තා ඔබ මේ පිලිබදව දැනුවත්ද?
|

කාන්තා ඔබ මේ පිලිබදව දැනුවත්ද?

Vaccino  Anti pertosse – Vaccino Contro la Pertosse මුලින්ම කිය යුතු දේනම් මෙම එන්නත ලබාගැනීම අනිවාර්‍ය නොවේ. නමුත් මෙම එන්නත ලබාගැනිම දරුවෙකුගේ අරක්ශාවට යහපත්වේ. මොකක්ද මේ Vaccino  Anti pertosse කියන්නේ? කක්කල් කැස්ස යනුවෙන් අප හදුන්වන රෝගයයි. මෙය ගර්භනීය මවුවරුන්ට ඉතාලියේ ලබාදෙන එන්නතක්. මෙම එන්නත මගින් රෝග කිහිපයකින් දරුවා (Difterite, Tetano, Pertosse) අරක්ශා වන​වා. මව මෙම…

ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුප​ට
|

ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුප​ට

2021 ජුනි මස 22 දින INPS ආයතනය විසින් නිකුත් කල 2371 නිවේදනය මගින් 2021 ජූලි 1වෙනිදා සිට 2021 දෙසැම්බර් 31 දක්වා බාලවයස්කරුව​න් වෙනුවෙන් ලබාදීමට නියමිත ASSEGNO UNICO TEMPORANEO PER I FIGLI MINORI හෙවත් ASSEGNO PONTE පිලිබද පැහැදිලි කර තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට තවමත් පැහැදිලි නැහැ, මොන දීමනාව සදහාද ඉල්ලුම් කල යුතුද යන්න. 
මෙම නවතම ASSEGNO…

ඉතාලියට පැමිනීමට නොහැකිව සිටින කෙනෙක්ද?
|

ඉතාලියට පැමිනීමට නොහැකිව සිටින කෙනෙක්ද?

ඉන්දියාව,බංගලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල මේ දිනව ල කෝරෝනා වසංගතයේ  බලපෑම වැඩි වීම නිසා, ලබන මස එනම් ජූලි මස 30 වනදා දක්වා ඉහත සදහන් රටවල සිට ඉතාලියට ඇතුලුවීම තහනම් කර තිබේ.කෙසේ නමුත් ඉන්දියාව,බංගලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල සි ට පැමිනීම තහනම් කර ඇති නමුත් ඉතාලි සෞඛ් ‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක්…

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19
|

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19

ජූලි 1 වෙනිදා සිට ඔබ, යුරෝපයේ හෝ යුරෝපා සංගමයේ යම් කිසි රටක සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ සතුව මෙම ග්‍රීන් සහතිකපත/ ග්‍රීන් පාස් පත්‍රය තිබිය යුතුයි. එසේම ඔබ මහජනතාව ගැවසෙන පොදු වැඩසටහන් වලට සහභාගී වීමට අදහස් කරන්නේ නම්, සෞඛය්‍ය සේවාවන් ලබාගැනීමේ ආයතන වලට හෝ වෙනත් ආයතන වලට ඇතුල්වීමේදී, රතු හෝ තැඹ්ලි කලාප වල ගමන්කරන්නේ…

ප්‍රේමයේ බෝට්ටුවෙන් ඉතාලියට?

ප්‍රේමයේ බෝට්ටුවෙන් ඉතාලියට?

ඉතාලිය තුල ජීවත් වන බොහෝ ලාංකිකයන්ගේ සිහිනය වන්නේ සිය පවුල තමන් ලගට ගැනීමය. බොහෝ විට ඒ සදහා කරන කැපවීම් අපමණය. නමුත් ඉතාලියට පැමිනි පසු ඔබේ බිරිද හෝ සැමියා හෝ ඔබව මග හරිනවානම්? අද ඉතාලිය තුල සිදුවී ඇති බොහෝ විවාහ සිදුවී ඇත්තේ ඉතා කෙටි කාලීන සබදතා වලිනි. මේවා සමාජ මාද්‍ය ජාලා වල හදුනාගැනීම් වලින් හෝ මංගල…

2020 වතු විසා හා ස්පොන්සර් විසා වලට මොකද වෙන්නේ?

2020 වතු විසා හා ස්පොන්සර් විසා වලට මොකද වෙන්නේ?

2020 වතු වීසා (ස්පෝන්සර් කැල්ල ඉස්සරහට දාගෙ​න තමා මිනිස්සුන්ව අන්දන්නේ) ඉල්ලුම් කරපු ප්‍රමානයෙන් අතේ ඇගිලි ගානටත් අඩු සංඛයාවකට තමයි වීසා ලැබුන ශ්‍රී ලාංකීකයින් ඉන්නේ. වතු වීසා කියන්නෙ ඉල්ලුම් කර​න ප්‍රාමානයෙන් බහුතරයක​ට නොලැබෙන වීසා වර්ගයක්. මේ කෝටාවට රටවල් විශාල ප්‍රමානය​ක් ඉල්ලුම් කරන්වා. (වතුවීසා කියන්නෙ මොකක්ද කියලා මිටපෙර ලියා තියෙනවා ) 2020 වීසා ඉල්ලුම්කරපු ඔබට එය ලැබෙයි…

හොටෙල් නිරෝදායනය අවසානයි. නිවසේ නිරෝදායනයට අවසර

හොටෙල් නිරෝදායනය අවසානයි. නිවසේ නිරෝදායනයට අවසර

එන්නත් ලබාගෙන දින 14 ට පසුව පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට නිවසේ නිරෝදායනයට අවස්ථාව ලබාදීමට තීරනය කර තිබෙනවා. Quarantine measures issued by the Ministry of Health for travelers arriving from overseas during the COVID-19 pandemic.

ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?
|

ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?

කොරෝනා නිසා ජුනි 21 දක්වා ලංකාවේ සිට පැමිනීම තහනම් කර ඇති නමුත් ඉතාලි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් විශේෂ හේතුන් මත ඉතාලියට ඇතුල් වීමට ඉඩ ලබා දී ඇත. motivi sanitari (සෞඛ්‍ය හේතුන් මත) motivi umanitari (මානුශීය හේතුන් මත) articolo 51 comma 7 (විදේශ දූත සේවා) ඉහත සදහන් වෙබ් අඩවියෙන් ලබා ගත් මෙම…

covid 19 සදහා එන්නත ලබාගැනීමට දිනයක් වෙන්කරගන්නේ කොහොමද?

covid 19 සදහා එන්නත ලබාගැනීමට දිනයක් වෙන්කරගන්නේ කොහොමද?

මෙයට ලියාපදිංචි වීමට ඔබට ඔබගේ දුරකතනය හෝ පරිගනකය බාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. ලියාපදිංචි වීම සදහා අවශ්‍ය වන්නේ tessera sanitaria (බෙහෙත් කාඩ් පත) හා ඔබගේ දුරකතන අංකය පමනයි. මෙම එන්නත ලබාදීම සිදුවන්නේ ඔබගේ කලා​ප අනුවයි. එම නිසා ඔබ එන්නත සදහා අයදුම් කරන්වා නම් ඔබට අදාල කලාපයෙ​න් පමනක් මේ සදහා අයදුම් කරන්න. අයදුම් කරන ක්‍රමය පිලිබදව දැනුවත් කිරීමට…

කල් ඉකුත්වූ රැදිසිටිමේ බලපතෙ​හි කාලය දිර්ඝ කිරිම, Nullaosta  මේ සහනය ලැබේ ද?

කල් ඉකුත්වූ රැදිසිටිමේ බලපතෙ​හි කාලය දිර්ඝ කිරිම, Nullaosta මේ සහනය ලැබේ ද?

කෝ_රෝනා හේතුව මත කාලය ඉකුත්වු රැදිසිටිමේ බලපතෙහි (permesso di soggiorno) වලංගු කාලය 2021 අප්‍රේල් 30 වෙනි දිනට කල් ඉකුත්වූ සොජොර්නෝ, 2021 ජූලි 31 දක්වා වලංගු වේ.NUOVO DECRETO LEGGE; PROROGATI I PERMESSO DI SOGGIORNO AL 31 LUGLIO 2021. මේ කාලය ඇතුලත කල්ඉකුත්වන නුල්ලොස්තා කාලය​ද ඉතාලියෙ​න් නැවත දිර්ඝකර ඇත.  බෝහෝ දුරට මෙය Nullaosta වලට ද ඉදිරියේදි අදාල…