2021 අවුරුද්දටත් වතු වීසා ස්පොන්සර් වීසා නීතිය​ක්?
|

2021 අවුරුද්දටත් වතු වීසා ස්පොන්සර් වීසා නීතිය​ක්?

කලබල නොවන්න. මේ වන විට සමාජ මාදය වල පලවන පුවත් නිසා මෙම ලිපිය පලකරනුයේ. අද දිනයේ සිට වතු වීසා හා ස්පොන්සර් වීසා මේ මාසය තුල ලබා දීමට කටයුතු කරන බවට පුවතක් සමාජ මාදය තුල පලවූවා. දැනට එවැනි ගැසට් එකක් පිටවී නැති නමුත් ඉදිරි දින කිහිපයේ එවැන්නක් නිකුත් වීමට ඉඩ ඇති බවට ආරන්චියක් ලැබෙමින් පවතිනවා. මෙය…

ඔබේ දරුවාත් ඉතාලියේ  පාසල් යවන්න ලෑස්තිද ?

ඔබේ දරුවාත් ඉතාලියේ පාසල් යවන්න ලෑස්තිද ?

ඉතාලියේ සිට ශ්‍රීලංකාවට ස්ථීර පදිංචිය සදහා ගිය බොහෝ අය නැවත පවුල් පිටින් ඉතාලිය බලා පැමිණෙන මෙවැනි අවස්ථාවකදී හැමෝම මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයයි. මේ ලිපිය සකස් කරන්නේ ඔබේ දරුවන් ඉතාලියේ අධ්‍යාපනය පද්ධතියට සම්බන්ධ කරන ආකාරය ගැන ඔබව දැනුවත් කිරීම වෙනුවෙනි. ඔබේ දරුවා පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසුවේ නම් ඉතාලියේ තුල පාසල් අධ්‍යාපනය ලැබීමේ…

හීටර් නිසා  වැඩිවෙන ගෑස් බිල අඩුකර ගන්නේ කොහොමද?

හීටර් නිසා වැඩිවෙන ගෑස් බිල අඩුකර ගන්නේ කොහොමද?

ඉතාලියේ සීතල අපට දැනෙන්න පටන් ගත්තත් අපි හිතන්නෙ දැන් ඉතින් ගෑස් බිල වැඩිවෙන හැටි නේද? නමුත් අපිට පුලුවන් නම් අපේ හීටර් දාන ගමන් ගෑස් බිල්පත් යම් දුරකට අඩු කරගන්න? මේ පහත සදහන් ක්‍රම පාවිච්චි කෙරුවොත් ඔබේ බිල්පත් වලට සහනයක් ලැබේවි. නිසි පරිදි නඩත්තු කිරීම. පරිසරයේ උෂ්ණත්වය අනුව දැල්වීම. අනුමත වේලාවන්ට දැල්වීම (Accensione) බිත්තිය සහ හීටර්…

Permesso di soggiorno lungo periodo එකෙන් කලහැකි දේවල්

Permesso di soggiorno lungo periodo එකෙන් කලහැකි දේවල්

Carta soggiorno කියල අපේ ව්‍යවහරෙ තිබුනත් මෙහි නියම නම වෙන්නෙ permesso di soggiorno lungo periodo ue.ඒ කියන්නෙ මේ වීසා බලපත්‍රය යුරෝපීය හවුල තුලත් වලංගුයි කියලයි. දැනට මෙය ලබා දීමට ප්‍රධාන වශයෙන් ඉතාලියේ soggiorno එක අවුරුදු 5 පරණ වීම Residenza අවසාන අදායම් වාර්තාව ඉතාලිය තුල වැරදි නොකර සිටීම ( certificato penale) Indennità Alloggiativa (පවුලේ සාමාජිකයන් අනුව)…

permesso di soggiorno එක ලංකාවේ දි කාල​ය අවසන්​වූ අයට එන්න පුලුවන් ද?
|

permesso di soggiorno එක ලංකාවේ දි කාල​ය අවසන්​වූ අයට එන්න පුලුවන් ද?

මේ දිනවල හැමොම හොයන කොලේ ඉවර​වු (permesso di soggiorno එක ලංකාවේ දි කාළය අවසන් උන අයට) එන්න පුලුවන්ද? දැනුවත් කිරිමක් පමනි. තීරනයන් ඔබ සතුය. පසුගිය සති අන්තයේ අසන්න ලැබුන මේ පුවත නිසා ලංකාවේදි තමන්ගේ රැදිසිටිමෙ බලපත අවසන්වූ අය​ට මහත් අස්වැසිල්ලක් විය. නමුත් අදවන විට එහි ගැටලූ කිහිපයක් පැන නැගි ඇති නිසාත්, කනට වැටුනු කරුනු කිහිපයක්…

eu digital passenger locator form එක පුරවන ආකාරය සිංහලෙන්.

eu digital passenger locator form එක පුරවන ආකාරය සිංහලෙන්.

ලංකාවේ සිට ඉතාලියට පැමිනීමේදී අනිවාර්ය වන eu digital passenger locator form එක පුරවන ආකාරය. තනි පුද්ගලයෙකු විසින් මෙය පුරවන ආකාරය ඔබට මා ඉදිරිපත් කරනුයේ. පලමුව පහත සදහන් ලින්ක් එකෙන් වෙබ් අඩවියට පිවිසෙන්න eu digital passenger locator form මෙහි ඉතාලි යන්න තෝරන්න. මේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වීමට අවශ්‍යයි.ඒ සදහා ඔබගේ ඊමේල් ලිපිනයක් හා ඔබට මතක තිබෙන…

2021 සැප්තැම්බර් 1 සිට අනිවාර්​ය  වෙන green pass

2021 සැප්තැම්බර් 1 සිට අනිවාර්​ය වෙන green pass

සැප්තැම්බර් 1 සිට තවත් බොහෝ සේවාවන් සදහා Green Pass එක අලුත් කරනු ලැබුවා. ඒවා නම් පොදු ප්‍රවාහන සේවා. සියලුම ගුවන් සේවා. මගී දුම්‍රිය (Eurostar, Intercity,Intercity Notte) බෝට්ටු සහ නැව් (Messina සහ Villa San Giovanni අතර සේවාව අයත් නොවේ) දුර නගරාන්තර බස් සේවා (flex bus , Autostradale) යන සේවා. රියදුරන් සමග ලබා ගන්නා Bus සේවා සදහා…

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?
|

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?

නිතිපතාම ඉදිරිපත් කරන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද කියන්න යන්නේ. ඉතාලියෙන් පිටත කාලයක් ගත කළ හැක්කේ කාටද? Permesso di soggiorno permesso di soggiorno CE Permesso di soggiorno UE බලපත්‍රයන් ඇත්තන්ට ඔබට කොපමණ කාලයක් ඉතාලියෙන් පිටත රැඳී සිටිය හැකිද? එය ඔබට ඇති බලපත්‍ර වර්ගය මත රඳා පවතී.අපි බලමු කොහොමද වෙන්නේ කියලා. Permesso di soggiorno ඇති පුද්ගලයෙකුට නම්…

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහන්ම් කර තිබියදි ඉතාලියට ගි​ය තරුනයෙකුගේ අත්දැකීම්. කොහොමද ඉතාලියට නිත්‍යානූකූලව යන්නේ?

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහන්ම් කර තිබියදි ඉතාලියට ගි​ය තරුනයෙකුගේ අත්දැකීම්. කොහොමද ඉතාලියට නිත්‍යානූකූලව යන්නේ?

මම දැක්කා කෙනෙක් දාලා තිබ්බා දැනට ලංකාවට තියෙන තහනමත් එක්ක කොහොමද ඉතාලියට ආවෙ කියලා. මමත් මම ආපු විදිහ කියන්නම්. මොකද ලංකාවේ දැනට තියෙන තත්වෙ එක්ක කවදා තහනම ඉවත් කරයිද කියන්න බැරි නිසා. මේ දේ කාට හෝ උදව්වක් වෙයි කියලා හිතනවා. ලංකාව තහනමට ලක්වුනේ ඉන්දීය ජාතිකයන් ලංකාව හරහා පැමිනීම කියාලා සමහර අය කියනවා. එය එක හේතුවක්…

Green pass එකෙන්  ඉතාලියේ කල හැකි  දේවල්
|

Green pass එකෙන් ඉතාලියේ කල හැකි දේවල්

අගොස්තු 6 වනදා සිට ඉතාලියේ ඔබට Green pass නැතිව බොහෝ ස්තානවල සේවා ලබාගත නොහැක.මේවා නම්, ආපනශාලා වල ඉදගෙන ආහාර ගැනීම Discoteca Piscina e palestra ( ගෘහස්ථ පොදු පිහිනුම් තටාක හා කාය වර්ධන මද්‍යසථාන Museo(කෞතුකාගාර ) Congressi e fiere (සම්මන්ත්‍රන සහ වෙලද සේවා මද්‍යසථාන ( Cerimonie (විවාහ උත්සව සහ වෙනත් උත්සව ) යුරෝපයේ සංචාරය පාසල් ගුරුවරුන්,…