
කෝ_රෝනා හේතුව මත කාලය ඉකුත්වු රැදිසිටිමේ බලපතෙහි (permesso di soggiorno) වලංගු කාලය 2021 අප්‍රේල් 30 වෙනි දිනට කල් ඉකුත්වූ සොජොර්නෝ, 2021 ජූලි 31 දක්වා වලංගු වේ.
NUOVO DECRETO LEGGE; PROROGATI I PERMESSO DI SOGGIORNO AL 31 LUGLIO 2021. මේ කාලය ඇතුලත කල්ඉකුත්වන නුල්ලොස්තා කාලයද ඉතාලියෙන් නැවත දිර්ඝකර ඇත.
බෝහෝ දුරට මෙය Nullaosta වලට ද ඉදිරියේදි අදාල විමට හැකියාවක් ඇත. නමුත් මේ වෙනතෙක් එවැනි දැනුම්දිමක් එම්බසිය මගින් නිකුත්කර නොමැත. බෝහෝ දුරට මින් පෙර සිදුවුවාසේ අවාසන මොහොතේ දැනුම් දීමට හැකිය.
මේ කරනා සම්බන්දයෙන් ඔබේ අවදානය යොමු කරන්න. Nullaosta සම්බන්දයෙන් තනාපති කර්‍යාලයෙන් මේවනතෙක් දැනුම්දිමක් සිදුකර නොමැත.