කල් ඉකුත්වූ රැදිසිටිමේ බලපතෙහි කාලය දිර්ඝ කිරිම, Nullaosta මේ සහනය ලැබේ ද?
කෝ_රෝනා හේතුව මත කාලය ඉකුත්වු රැදිසිටිමේ බලපතෙහි (permesso di soggiorno) වලංගු කාලය 2021 අප්‍රේල් 30 වෙනි දිනට කල් ඉකුත්වූ සොජොර්නෝ, 2021 ජූලි 31 දක්වා වලංගු වේ.NUOVO DECRETO LEGGE; PROROGATI I PERMESSO DI SOGGIORNO AL 31 LUGLIO 2021. මේ කාලය ඇතුලත කල්ඉකුත්වන නුල්ලොස්තා කාලයද ඉතාලියෙන් නැවත දිර්ඝකර ඇත. බෝහෝ දුරට මෙය Nullaosta වලට ද ඉදිරියේදි අදාල…