නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූල නොවන ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද?
COESIONE FAMILIARE o ricongiungimento in deroga di cittadino non comunitario con familiare regolarmente soggiornante – නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූනොවන ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද? Coesione familiar මේ ටිකේ බෝහෝ දෙනෙක් සොයන දෙයක් නිසාත්,ඉදිරියේදි මේ වචනය යොදාගෙන බෝහො දෙනෙක්ව රැවටිය හැකි නිසාත් මේ ගැන ලියන්න හිතුනා. හොදින් කියවන්න ඒ වගේම…