වීසා නොමැතිව ජීවත්වන අය වීසා හදාගන්නේ කොහොමද?
Sanatoria නීතියක් නැතිව ඉතාලියේ visa (රැඳි සිටිමේ,විසිමේ) බලපතක් නැති කෙනෙක්ට නිත්‍යානුකූලව visa (රැඳි සිටිමේ, විසිමේ) බලපත ලබාගත හැකිද? මුලින්ම කියනවා මේ පොස්ට් එක හොදට කියවන්න කියලා. බාගෙට කියවලා වැරදි අදහසක් ගන්න එපා. අනවසර සංක්රමනීකයන්ට නිත්‍යානුකූල විමට නම් ඉතලි රජය විසින් අලුතින් සංක්‍රමණික නීතියක් ගෙන ආ යුතුවේ. කාලෙන් කාලෙට එවැනි නිතී පැමිනියත් 2012 පසුව එවැනි අවස්ථා…