Dichiarazione di Dimora Abituale කියන්නේ මොකක් ද?
ඔබ ඔබගේ රැදිසිටිමේ බලපත අලුත්කලපසුව හෝ අජර්නමේන්තුවකල පසුව ඔබගේ comune ලියාපදිංචිකලා ද? ඔබගේ Permesso di soggiorno එක අලුත්කල පසුව හෝ අජොර්නමෙන්තුව කලපසුව ඔබව අයිති comune ඔබගේ රැදිසිටිමේ බලපත ලියාපදිංචි කලයුතුය. මෙය අලුත් නීතියක් නොව අප බෝහෝ දෙනෙක් නොකරන නමුත් කලයුතු දෙයක්. dichiarazione di dimora abituale කියන්නේ මේ කරනාවටයි. මෙය සිදුකිරිම මගින් ඔබගේ ස්තීර පදිංචිය සනාථවේ….