ඉතාලියේ නව රැකියා අවස්ථා 30,850. ලංකාවේ සිටින ඔබටත් අයදුම් කරන්න පුලුවන්
2020 ඔක්තෝබර් මස 12 වන සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් 12,850 ක් සදහා මේ වන විට ඉතාලියේ වලංගු තාවකාලික රැදීසිටීමේ බලපත්‍රයක් ඔබට තිබෙනවා නම් ඔබට එය ස්ථිර කරගැනීමේ හැකියාවක්…