ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම්.

ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම්.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද දින (අප්‍රියෙල් 29) නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඉතාලි සෞ_ඛ්‍ය අමාතය්‍යාංශය පැවසීය. මෙයට පෙර ඉන්දියානු හා බංග්ලාදේශ් ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ. මෙම…

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති දැඩි කරයි

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති දැඩි කරයි

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයෙන් සඳහා මෙතෙක් ලිහිල් කර තිබූ නිරෝධායන නීතිය නැවතත් දැඩි කිරීමට තීරණය කර ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා. ඒ අනුව දින 7 ක් නිරෝධායනය වීමට තිබූ කාලය දින 14 දක්වා වැඩි කර තිබෙනවා. උපුටාගැනීම හෙලකුරු නිව්ස් https://www.helakuru.lk/esana/news/79636

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙ_ඩි වැදුණු තුවාල

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙ_ඩි වැදුණු තුවාල

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ (18) සවස 4.00 පමණ එම සිරුර රැගෙනවිත් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ. ඔහු ඉතාලියේ, ඇප්‍රේනියා…

සිංහල අවුරුදු නැකැත් 2021

සිංහල අවුරුදු නැකැත් 2021

නව සඳ බැලීම නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සහ අභිනව සූජ්‍ය වර්ෂය සදහා අප්‍රේල් මස 16 සිකුරාදා දින නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වැනි සඳුදා දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වෙනි…

ලංකාවට යාම​ට තවදුරටත් අවසර අවශ්‍යය නොවේ.

ලංකාවට යාම​ට තවදුරටත් අවසර අවශ්‍යය නොවේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 මාර්තු මස 29-30 අවලංගු වූ නුල්ලොස්තා බාරනොගනී.

 මාර්තු මස 29-30 අවලංගු වූ නුල්ලොස්තා බාරනොගනී.

ෆැමිලියාර් සදහා අයදුම් කර 2020 ජනවාරි 31 සිට 2021 අප්‍රියෙ​ල් 30 දක්වා කල් ඉකුත්වන නුල්ලොස්තා කාලය දීර්ග කිරීම සදහා වලංගු ​වේ. සියළුම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙලාවක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය නො​වේ.  වීසා අයදුම්පත් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 08:00 සිට ප.ව.14.00 දක්වා බාරදිය හැක. මෙම දැන්වීම මීට දවස් කීපයකට පෙර vfs ආයතනය මගින්…

රට රැකියාවට ගොස් එන අයට නිරෝධායනය නොමිලේ

රට රැකියාවට ගොස් එන අයට නිරෝධායනය නොමිලේ

කොරෝනා වසංගතය හමුවේ මැද පෙරදිග ඇතුළු විදේශයන්හි විවිධ රැකියාවන් වල නිරත ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වාගැනීම සඳහා පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන 10 ක නොමිලේ නිරෝධායන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත. ඒ සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම එමගින් එක් වරකට…

නොතේරෙන ඉතාලි තේරෙන සිංහලෙන් [පාඩම් අංක 01]

නොතේරෙන ඉතාලි තේරෙන සිංහලෙන් [පාඩම් අංක 01]

අද පාඩමට කලින් පාඩමක් සමග සම්බන්ධ වන කොටස් කිහිපයක් තියෙනවා. Mi presento සාමාන්‍යයෙන් තමන් ගැන හදුන්වා දීමට හැකියාව ලබාගනිමු. නම, කොහේ සි‌ට පැමිණියාද, වයස කීයද යන්න. Come ti chiami? ඔබේ නම කුමක්ද? Mi chiamo Sara. මගේ නම සාරා Di dove sei? ඔබ කොහෙන්ද? කොහෙ සිට පැමිණියේද යන්න අර්ථදැක්වේ. Io sono Srilankese / Cinese. Quanti anni…

අවලංගු වූ Nullaosta ලංකාවේ VFS ආයතනය බාරග​නීයි.
|

අවලංගු වූ Nullaosta ලංකාවේ VFS ආයතනය බාරග​නීයි.

මෙය බොහෝ දෙනෙක්ට නම සුබ ආරන්චියකි. මේ වන විට ඉතාලියෙන් ෆැමිලියාර් සදහා Nullaosta නිකුත් කරනුයේ මාස 6 කට පමනී. ලංකාවෙන් කරගැනිමට අවශ්‍ය වන ලිපි ලේඛන ලීගලයිස් කිරීමට කාලයක් ගත විම හා ඩොකුයුමන්ට් වල තිබෙන අඩු පාඩු සකසා බාරදීමේදි කාලය ගතවීම නිසා බොහෝ දෙනෙක් අමාරුවෙන් ලබාගත් නුල්ලිස්තා එක අවලංගු විය හැක. මෑතක් වන තුරුම ඉතාලියෙන් Nullaosta…

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කෙරේ.

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කෙරේ.

කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් හා විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන වන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් එන්නත සම්පූර්ණයෙන් ලබානොගෙන පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනය සිට දින 07ක් තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ සලසා…