විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් සැකෙවින් මෙසේය.

විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් සැකෙවින් මෙසේය.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවස්ථාව ලැබේ. පිළිගත් එන්නතකින් නිශ්චිත මාත්‍රා ගණන සම්පූර්ණ කර සති දෙකක් ගත වූවායින් පසු ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය. මෙම නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාවලිය, පසුගිය දින දාහතර තුලදී ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමත නොවනු ඇත. ගුවන්…

ඔබ කොරෝනා (covid-19) සදහා ලබා ගන්නා  එන්නත් ගැන දැනුවත්ද ?

ඔබ කොරෝනා (covid-19) සදහා ලබා ගන්නා එන්නත් ගැන දැනුවත්ද ?

ඉතාලියේ අනුමත කරන ලද එන්නත් වර්ග 4 කි. ෆයිසර් – pfaizer – BionTech මෙම එන්නතේ පලදායීතාව 94.6% පමන වේ. මෙම එන්නත 22/12/20 සිට ඉතාලියේ ලබා දීමට අනුමත කර ඇත. පලමු මාත්‍රාව ලබාගෙන දින 21 ත් 42 අතර දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුය. මෙම එන්නත අවුරුදු 12 ත් 15 ත් අතර ලමුන් සදහාද අනුමත කර ඇත….

ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?
|

ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?

කොරෝනා නිසා ජුනි 21 දක්වා ලංකාවේ සිට පැමිනීම තහනම් කර ඇති නමුත් ඉතාලි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් විශේෂ හේතුන් මත ඉතාලියට ඇතුල් වීමට ඉඩ ලබා දී ඇත. motivi sanitari (සෞඛ්‍ය හේතුන් මත) motivi umanitari (මානුශීය හේතුන් මත) articolo 51 comma 7 (විදේශ දූත සේවා) ඉහත සදහන් වෙබ් අඩවියෙන් ලබා ගත් මෙම…

ශ්‍රී ලාංකීකයන්​ට ඉතාලියට ඇතුල්වීමේ තහනම තවත් දීර්ඝ කරයි.

ශ්‍රී ලාංකීකයන්​ට ඉතාලියට ඇතුල්වීමේ තහනම තවත් දීර්ඝ කරයි.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින්  අප්‍රියෙල් 29 නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති. එම නීතිය දෙවෙනි වතාවට​ත් මැයි මස 15 වනදා සිට මැයි 30 දක්වා දීර්ගකිරීමක් සිදුකරනු ලැබූවා. වර්තමානයේ ඉන්දියාවේ, බංගලාදේශයේ හා ශ්‍රී ලංකාවේ කෝවීඩ් 19 යේ වර්දනය සලකා බලා…

ලංකාවට පැමිනීමට බලාපොරොත්තු වන ගුවන් මගීන්ට විශේෂ දැනුම් දීමයි.​

ලංකාවට පැමිනීමට බලාපොරොත්තු වන ගුවන් මගීන්ට විශේෂ දැනුම් දීමයි.​

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිනෙන ගුවන් මගින් සදහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි පලවනදා සිට ඉවත්කිරීමට තීරනයන්කල බව සිවිල් ගුවන් සේවා අදිකාරිය පවසනවා. නමුත් පැමිනෙන දිනට, දින 14 කට පෙර ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිනෙන ගුවන් මගීන් සදහා එම තහනම දිගටම පවතින බව එම අදිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලා. උපුටාගැනීම  – හෙලකුරු…

අවුරුදු 04 පහුවූ අයට රියදුරු බලපත​

අවුරුදු 04 පහුවූ අයට රියදුරු බලපත​

වෙරෝනා නගරයෙන් එන රියදුරු බලපත්‍ර අවුල ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයට මාරු කර ගැනීමට වසර 4 ක කාලයක් ලබා දී තිබෙන අවස්ථාව මග හැර හොර පාරෙන් වැඩ කර ගන්න දගලන ලාංකිකයන් ගැන ඇත්තටම තියෙන්නේ පුදුම කනගාටුවක්. වසර 4 ක රෙසිඩන්ට් පරන කෙනෙක් කියන්නේ අවම වශයෙන් නිත්‍යානුකූලව වසර 5 ක පමන කාලයක් වත් ඉතාලිය තුල…

දින 10ක ගුවන් ගමන් තහනමක්

2021-05-21 සිට 2021-05-31 දක්වා දින 10 පැමිනිමේ ගුවන්ගමන් නතරකර ඇත. මෙබව සිවිල් ගුවන්ගමන් අදිකාරිය දැනුම්දි ඇත. අදාලකාලය තුල රටින් පිටවිමේදි මේ තහනම් අදල නොවේ.මේම තහනම ක්‍රියාත්මක වෙන්නෙ රටට පැමිනිමේදි පමනයි. රට තුල ඇති කෝරෝනා වසංගත තත්වයමත මේ තිරනයගත්බව ඔවුන් දන්වා සිටි.

චී​න රොකට් එක ඉතාලි​යේ රෝම් හා නාපෝලි අත​ර ප්‍රදේශවලට ක​ඩා වැටේද?

චී​න රොකට් එක ඉතාලි​යේ රෝම් හා නාපෝලි අත​ර ප්‍රදේශවලට ක​ඩා වැටේද?

චීනය විසින් අභ්‍යවකාෂයේ නිර්මාණය කරන මධ්‍යස්ථානය කරා සැපයුම් රැගෙන ගියගිය Lunga Marcia 5B අභ්‍යවකාශ යානය/රොකට්ටුව  මේවන විට පාලනයෙන් මිදි පෘථිවිය දෙසට එමින් පවතිනවා. මෙතෙක් දුරට එය කොතැනට පතිත වේදැයි නිසි නිගමනයක් තිබුනේ නැ. කිලෝග්‍රෑම් 22,000 ක ස්කන්ධයකින් යුතු මෙම රොකට්ටුව පැයට කිලෝමීටර් 29,000 ක වේගයෙන් පෘථිවිය වටා මේ වන විට පරිභ්‍රමණය වෙමින් පවතිනවා. නවතම වාර්තා වලට…

ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීමේ තහනම තවත් දීර්ඝ කරයි.

ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීමේ තහනම තවත් දීර්ඝ කරයි.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින්  අප්‍රියෙල් 29 නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති. එම නීතිය අනුව මැයි මස 15 වනදා දක්වා ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහනම් කරන ලදි.එම නීතිය තව දුරටත් දීර්ගකරමින් මේ මස එනම් මැයි මස 30 වනදා දක්වා…

ගෘහ සේවය ආශ්‍රිතව රැකියාවක් කරන ඔබ  ඉතාලි පුරවැසිභාවය අයදුම් කර ඇත්නම් විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වන්න!

ගෘහ සේවය ආශ්‍රිතව රැකියාවක් කරන ඔබ ඉතාලි පුරවැසිභාවය අයදුම් කර ඇත්නම් විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වන්න!

2016 වසරේ ඉතාලි පුරවැසිභාවය අයදුම් කළ Moldavia ජාතිකයෙකුට අද දින prefettura ආයතනයෙන් නිවේදනයක් මේල් හරහා මා හට ලැබුණා, එහි සඳහන්ව තිබුණේ 2016 වර්ෂයේ සිට මේ වන තුරුත් ඇය ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට සුදුසු ආදායමක් නො ලබා ඇති බවයි. ඇය හා කතා කිරීමේදී පවසා සිටියේ 2016 සිට මේ වෙන තුරුම ඇය වසරකට 12000 ආදායමක් ලබා ඇති…