ගෘහ සේවය ආශ්‍රිතව රැකියාවක් කරන ඔබ ඉතාලි පුරවැසිභාවය අයදුම් කර ඇත්නම් විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වන්න!
2016 වසරේ ඉතාලි පුරවැසිභාවය අයදුම් කළ Moldavia ජාතිකයෙකුට අද දින prefettura ආයතනයෙන් නිවේදනයක් මේල් හරහා මා හට ලැබුණා, එහි සඳහන්ව තිබුණේ 2016 වර්ෂයේ සිට මේ වන තුරුත් ඇය ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට සුදුසු ආදායමක් නො ලබා ඇති බවයි. ඇය හා කතා කිරීමේදී පවසා සිටියේ 2016 සිට මේ වෙන තුරුම ඇය වසරකට 12000 ආදායමක් ලබා ඇති…