රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?
දවසම රස්තියාදු නොවී Passport හදාගන්න හොඳම විදිහ දැනගන්න. Types Of Sri Lankan Passports ( Passports වර්ග) සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර සාමාන්‍ය ගමන් බලපත්‍ර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර රාජකාරී ගමන් බලපත්‍ර හදිසි සහතික විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය. බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී…