Bonus Euro 200 සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]
Indennità una tantum Bonus 200 Euro සදහා INPS වෙබ් අඩවියෙන් පහත සදහන් පුද්ගලයින්ට අයදුම් කල හැකි වේ. Lavoratori Domestici Lavoratori Collaborazione coordinata e continuativa Lavoratori Stagionali Lavoratori dello Spettacolo Lavoratori Autonomi Lavoratori incaricati alle Vendite ඔබට මේ සදහා SPID බාවිතා කල හැක. දැනටමත් යම් යම් CAF/Patronato හරහා ඔබ කොල පුරවලා තිබේනම් අයදුම් කිරීමට පෙර විමාසා…