බෝනස් යූරො 350 ක් අවුරුද්දක් සදහා (SFL)
Reddito Cittadinanza වෙනුවට හදුන්වා දෙන නවතම සහනයන් පුහුණුව සහ රැකියා සඳහා සහාය (SFL) යනු පහත සඳහන් ව්‍යාපෘතිවලට සහභාගී වීමෙන් රැකියා ලබාගැනීමේ පියවරකි.මේ වන විට රැකියාවක් නොකරන පුද්ගලයින්ව රැකියාවක් සදහා ස්ක්‍රීය කිරිමත් දිරිමත් කිරීම අරමුනෙන් මෙම දීමනාව ලබාදීමට සූදානම් වනවා. මෙය ලැබෙනුයේ කාහටද? අවුරුදු 18- 59 ත් අතර විය යුතුයි ආර්තීක අවශ්‍යතාවයන් ඇති අය විය යුතුයි ISEE අගය 6000 ට…