Reddito di emergenza Inps 2021 සදහා තනිව අයදුම්කරමු
කො_රෝනා වෛ_රසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. මෙය ගිය වසරෙත් ලබාදෙනු ලැබුවා.එමෙන්ම අවස්තා කිහිපයකදීම දීර්ග කරනු ලැබුවා. මෙවරත් මාර්තු,අප්‍රියෙල්,මැයි යන මාස තුන සදහා එම දීමනාව ලබාදීමටයි inps…