අවලංගුවූ පොලිස් සහතික සදහා මාස 03 ක සහන කාලයක්

අවලංගුවූ පොලිස් සහතික සදහා මාස 03 ක සහන කාලයක්

ජනවාරි 31 සිට ජූලී 31 දක්වා කල් ඉකුත් වීමේ දිනය තිබූ ලෙගලිස්සාරේ කරන ලද පොලිස් නිෂ්කාශන වාර්තාවන් තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි. උදාහරණයක් විදිහට 5/12/2019 දින නිකුත් කල පොලිස් වාර්තාව සාමාන්‍යයෙන් 5/06/2020 දින මාස 6 කල් පිරී අවලංගු වූවත් එම දිනයේ සිට තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි. ඒ කියන්නේ 2020 සැප්තැම්බර් 5 දක්වා වලංගුයි ….

ලංකාවේ සිට ඉතාලියට පැමිනෙන අය සදහා විශේෂ නිවේදනය​ක්

ලංකාවේ සිට ඉතාලියට පැමිනෙන අය සදහා විශේෂ නිවේදනය​ක්

ඔබට ඉතාලියේ නේවාසික බලපත්‍රයක් හෝ ඉතාලියේ පුරවැසිභාවය තිබේනම් ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීම​ට ඉතාලි රජයෙන් මේ වන විට ඔබහට අවසර​ය හිමිවී තිබේ. තවදුරටත් ඔබ අගෝස්තු 07 වනදායින් පසුව ඉතාලියට ඇතු​ල් වීමේදි ආකෘති පත්‍රයක් පිරවිය යුතුවේ.මේ ආකෘති පත්‍රය සමානම එකක් මීට කලිනුත් ක්‍රියාත්මක වූවා.පසුව ඉතාලිය විසින්ම එය අවශ්‍ය නොවන බව දැනුවත් කලා එහෙත් මේ වනවි​ට පවතින තත්වය…

හොර වීසා බලපත්‍රයකින් ඉතාලි යන්න ගිය තරුණියකට වැඩවරදී

හොර වීසා බලපත්‍රයකින් ඉතාලි යන්න ගිය තරුණියකට වැඩවරදී

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තරුණිය හලාවත කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බව…

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

මේ ගෙවෙන්නේ ඉතාලියේ ගිම්හාන කාලයේ අවසාන අදියරයි.මේ දිනවල පවතින දැ​ඩි උශ්නත්වය නිසා මුහුදු,ගංගා,ඇල දොලවල් හා කදු ආශිත ප්‍රදේශවල නිවාඩු ගතකිරීමට බොහෝ දෙනා පෙලබිලා තිබෙනවා.ඔවුන් ආරක්ශිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන බව තමයි පෙනීයන්නේ.මේ අවදානම සලකා අද දින සිට රාත්‍රී සමාජශාලා වසාදැමීමටත් තීරනය කර තිබෙන්වා.ඒ වගේම ඉතාලියට විසින් නම්කර තිබෙන රටවල සිට පැමිනෙනවා නම් අනිවාර්නයයෙන් ස්වයං නිරෝදායන​ය වීම…

TRCSL Register නැතිනම් ෆෝන් එකට සිග්නල් නෑ.

TRCSL Register නැතිනම් ෆෝන් එකට සිග්නල් නෑ.

මේ දැන්වීම පලකර තිබෙනුයේ Telecommunications Regulatory Commission of Sri Lanka හෙවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවෙයි. එම දැන්වීම පහතින් මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි ඔබ විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන්න.විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ…

කොමිස් මුදල අඩුවෙ​න් ලංකාවට මුදල් යවමු.

කොමිස් මුදල අඩුවෙ​න් ලංකාවට මුදල් යවමු.

බහුතරයක් දෙනා ඉතාලියේ සිට ලංකාව​ට මුදල් යවන ක්‍රම දෙකක් තිබෙනවා. අද අපි කියන්නේ යන්නේ මේ ක්‍රම දෙකටම වඩා වෙනස්ම ක්‍රමයක් ගැනයි. මෙහිදි ඔබට නිවසේ සිටම ඔබගේ ජංගම දුරකතනයෙන්ම ආරක්ශාකාරිව මුදල් යැවීමේ හැකියාවක් තිබෙනවා. මේ සදහා ඔබට බැංකු කාඩ් පතක් අවශ්‍යවනවා. එය අද ඔබට කියන වෙබ් අඩවියේ/දුරකතන ඇප් එකේ නම TransferWise. මෙමගින් ආරක්ශිතව ඉතාමත් පහසුවෙන් හා…

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.
|

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක්ට රැකියා ප්‍රශ්නයට අමතරව ඇතිවන අනෙකුත් ප්‍රශ්නය තමයි කුලියට නිවසක් මිලදී ගැනීම හෝ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම. මේ වකවානුව වන විට කුලියට නිවසක් ගන්න එක නම් කරන්නම අමාරුම දෙයක් වෙලා තිබෙන්නේ.මෙයට ප්‍රදානම හේතුව වෙලා තිබෙන්නේ කුලියට නිවසක් ගන්න අය අදාල වාරික ගෙවීම පැහැරහැරීමයි. අද සිට ලිපි කිහිපයකින් ඔබව අපි දැනුවත්කරන්න යන්නේ…

Bonus Vacanze
|

Bonus Vacanze

නම කියූ පමනින්ම අපිට ලැබෙන දීමනාවක් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුලුවන්.මේ නිසාම බොහෝ දෙනෙකු වැරදි වැටහීමක සිට මේ සදහා ඉල්ලුම් කිරීමට පෙලබිලා තිබෙනවා. අපි බලමු මෙය ක්‍රියාත්මක වන ආකාරය ගැන. මේ Bonus Vacanze 2020 ජූලි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පමනක් වලංගු වේ. මේ සදහා අයදුම් කිරීමට අවශ්‍ය වන පලවන කරුන වන්නේ ඔබගේ Isee…

සනතෝරියා 2020 පිලිබද 13/06/2020 දින Ministero dell’interno සිදුකල යාවත්කාලීන කිරීම

සනතෝරියා 2020 පිලිබද 13/06/2020 දින Ministero dell’interno සිදුකල යාවත්කාලීන කිරීම

සුළු මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්, කරන ලද පැහැදිලි කිරීමකින් ඔබ අප කවුරුත් විසදුම් සොයමින් සිටි ප්‍රශ්න රැසකට පිලිතුරැ ලැබී තිබෙනවා. මේ යටතේ පහත සදහන් පුද්ගලයන්ට නව රැකියා ගිවිසුමක් යටතේ නීතිගත වීමේ අවස්ථාව උදා වී ඇත. ඔබ 2020 මාර්තු මස 8 වෙනිදාට පෙර ඉතාලියේ රැදී සිටියේ නම්, ඔබගේ සේවායෝජකයාට ඔබ වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කල…

සනොතොරියා එකට අයදුම් කරන්නේ කොහොමද ?

ජුනි 01දා සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිගත කිරීම සදහා අයදුම්පත් යොමුකළ යුතු ආකාරය.මේ සදහා https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 අභ්‍යන්තර අමාත්‍යාංශයේ වෙබ් පිටුව මගින් ජුනි 1වෙනි දින උදේ 07 සිට ජූලි 15වෙනි දින රාත්‍රි 23:59 දක්වා අයදුම්පත් යොමුකළ හැක. මේ සදහා ඔබගේ සේවාදායකයා සතුව SPID ගිණුමක් හා Posta Certificata ඊ මේල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.රැදී සිටින්න ඉතාලියේ අපි ජොබ් බෑන්ක්…