කොමූනේ නිවාස සදහා අයදුම් කිරීම.
|

කොමූනේ නිවාස සදහා අයදුම් කිරීම.

Domanda casa Popolare di Milano පෙබරවාරි 24 වනදා සිට මිලානෝ කොමුනෙ යටතේ casa popolare සදහා අයදුම්පත් බාරගනු ලැබේ.නිවාස 700 අඩු කුලී පදනම යටතේ ලබා දීමට comune di Milano සහ Aler එක්ව කටයුතු කරයි. MM Spa මේ සම්බන්ධ ක්‍රියාකාරී ආයතනය වේ.ISSE අගය යූරෝ 3000 අඩු අය සදහා නිවාස වලින් 40% පමන වෙන්කර ඇත. වෙනත් නිර්නායකයන්ද මේ…

රැදිසිටිමේ බලපත අලුත්කිරිමට අව​ශ්‍ය අදායම 2022

රැදිසිටිමේ බලපත අලුත්කිරිමට අව​ශ්‍ය අදායම 2022

රැදී සිටිමේ බලපත අලුත් කරගැනීමේදී කොපමන ආදායමක් අවශ්‍යද යන්න බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටලුව​ක්.රැදිසිටිමේ බලපත අලුත් කිරීම​ට වැදගත්ම දේන​ම් පුද්ගලයෙකුගේ වාර්ශික අදායමවේ.එය තනි පුද්ගලයෙකුට 2022 වර්ශය අනුව යුරෝ 6.079,45 යුතුය. මේ අනු​ව ඔබේ රැකියා ගිවිසුමේ පැය ගානන​ට වඩා වැදගත්වන්​නේ ඔබට ලැබෙ​න අදායමවේ. කොන්ත්‍රාත් එක සතියට පැය 20ක් හෝ ඊට වඩා අඩු උනාට ගැටළුවක් නැත. මාසි​ක වැටුප අවම යූරෝ…

කාර්තා සොර්ජෝර්නෝව සදහා එන ප්‍රශ්න පත්‍රය මොන වගේද?
|

කාර්තා සොර්ජෝර්නෝව සදහා එන ප්‍රශ්න පත්‍රය මොන වගේද?

ඉතාලියේ ඉන්න අලුතින් ආව අයට වගේම කාර්තා සොර්ජෝර්නෝව සදහා අයදුම් කිරීම​ට බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. කාර්තා සොර්ජෝනෝ එක අයදුම්කිරීමට A2 විභාගය සමත්වීම අනිවාර්ය දෙයක් කියලා හැමෝම දන්නවනේ. සමහර අයට නම් මේක ලියන එක අමාරු නෑ කියලා තමයි කියන්නේ.ඇත්තටම A2 විභාගය සමත්වෙන එක ලොකු අමාරුවක් නෙමෙයි. අද මේ ඉදිරිපත් කරන වෙබ්…

[කාර්තා සොර්ජෝර්නෝ] Permesso di soggiorno UE per Soggiornanti di lungo periodo

[කාර්තා සොර්ජෝර්නෝ] Permesso di soggiorno UE per Soggiornanti di lungo periodo

දීර්​ග කාලින රැදිසිටිමේ බලපත ලබාගැනිමට අවශ්‍යවන දේවල් සිංහලෙන් අපි කියන්නේ කාර්තා soggiorno කියලානේ. නමුත් මෙකෙ හරි නම permesso di soggiorno lungo periodo. Cata soggiorno ලැබෙන්නෙ යුරෝපා හවුලේ රටවලින් ඉතාලියට පැමිණෙන සහ ඉතාලි ජාතිකයන්ගේ හෝ ඉතාලි පුරවැසිභාවය ලබාගත් අයගේ පවුලේ අයට පමණයි. ​අවශ්‍යකරන ලිපිවල ලේඛ​ණ හා සුදුකම් අවම වශයෙන් අවුරුදු 5 ක් ඉතාලියේ රැඳී සිටීම. මෙය…

2022 දී ගෘහස්ථ සේවයේ (Lavoro Domestico)පඩි වැඩිවීමක්!

2022 දී ගෘහස්ථ සේවයේ (Lavoro Domestico)පඩි වැඩිවීමක්!

ජීවන වියදම අඛණ්ඩව ඉහල යෑම නිසා ගෘහස්ථ සේවකයන්ගේ වැටුප් ඉහල දැමීමට රැකියා අමාත්‍යාංශය (Ministero del lavoro ) සහ ගෘහස්ථ රැකියා සංවිධාන (Sindacati) එකගතාවයකට පැමින ඇත. මෙය 2022 ජනවාරි සිට වලංගු වන අතර වැටුප් වාර්තා වගුව (Tabella Retribuzione Minimi) යාවත්කාලීන කර ඇත. මෙම වැඩිකිරීම සිදුකර ඇත්තේ වාර්ෂිකව ජීවන වියදම ඉහල යෑමේ (ISTAT ) අගය මතය. පහත…

කැමති නැද්ද ඉතාලියේ ඉඳන් ස්විස් වැඩ කරන්න?

කැමති නැද්ද ඉතාලියේ ඉඳන් ස්විස් වැඩ කරන්න?

ඔබත් ඉතාලියේ ස්විට්ස්ලන්ත දේශ සීමාවේ (බෝඩරේ) පදිංචි අයෙක් නම් ඉතාලි පුරවැසිභාවය හිමි නම් ප්‍රධාන සුදුසුකම් ඔබ සපුරා ඇත. පැයකට ස්විස් ෆ්රෑන්ක් 22 (යූරෝ 21ක් පමන) සහ මසකට අවම වැටුප ලෙස ෆ්‍රෑන්ක් 4000 (යූරෝ 3826 ක් ව​ගේ) මුදලක් ඔබට ඉපයීමට හැකි වන අතර රැකියා අවස්ථා සොයාගැනීම සඳහා රැකියා ඒජන්සි ඇත. අන්තර්ජාලය හරහාද ඔබට අයදුම් කල හැකිය….

ඉතාලියේ මුව ආවරන නීතිය වෙනස් වේ.

ඉතාලියේ මුව ආවරන නීතිය වෙනස් වේ.

අද සිට මුඛ ආවරණ (mascherine) ඉවතට? අද සිට එළිමහනේදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොවන අතර ඔබ සතුව තබා ගැනීම පමණක් ප්‍රමානවත් වනු ඇත. නමුත් සෙනග ගැවසෙන එළිමහනේදී ඔබ මුඛ ආවරණ පැලදිය යුතු වේ. මාර්තු 31 දක්වා ආවරණ වූ සියලුම (luoghi chiusi ) ස්ථාන සදහා තවදුරටත් මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර ඇත.

වාහනයක්  අඩුමුදලකි​න් රක්ෂණය (Assicurazione) කරන ආකාර​ය
|

වාහනයක් අඩුමුදලකි​න් රක්ෂණය (Assicurazione) කරන ආකාර​ය

අපි හැමෝගෙම බලාපොරොත්තුව අපේම ගෙයක් අපේම වාහනයක් අරන් ලස්සනට ජීවත් වෙන්න. ගෙයක් ගැනීම කෙසේ වෙතත් ඉතාලියේ වාහනයක් ගැනීම නම් අමාරු කාර්‍යයක් නෙවේ. රියදුරු බලපත්‍රය පරිවර්තනය කරගෙන හෝ අලුතින් අරගෙන මාස 3/4 පඩියකින් ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න ඉතාලියෙදි ඔබට පුලුවන්. එසේ නොමැති නම් නොමිලේම පාවිච්චි කල වාහනත් සොයා ගැනීමේ හැකියාවත් තිබෙනවා. වාහනේ ඔබේ නමට හරවගෙන…

ඉතාලි පුරවැසිභාවය අයදුම්  කිරීමෙන් පසු​ව ඔබ දැනගත යුතු කරුණු.

ඉතාලි පුරවැසිභාවය අයදුම්  කිරීමෙන් පසු​ව ඔබ දැනගත යුතු කරුණු.

අයදුම්පත් යොමු කළ පසු ඔබට K 10 නමින් අංකයක් ලැබෙනු ඇත. ඉදිරි යොමු සහ විමසීම් වලදී එය භාවිතා කළ හැකි වනු ඇත. පුරවැසිභාවය අයදුම් කල පසුද ඔබගේ ආදායම් එලෙසම තිබිය යුතුය. එමෙන්ම පදිංචිය (රෙසිඩන්ස්) නොකඩවා තිබිය යුතු වේ. අයදුම්පත් යොමු කළ පසු Fase 1/2 ඉතාමත් දීර්ඝ කාලයක් ගන්නා අතර එහිදී ඉතාලිය තුළ සියලු අදාල ආයතන…

නැවතත් වෙනස්වන Green pass

නැවතත් වෙනස්වන Green pass

ඉතාලිය තුල නැවත වරක් Green pass නීතිය යාවත්කාලීන කර ඇත. Green Pass නොමැතිව ලබා ගත හැකි සේවාවන් ලෙස Alimentare e prima necessità ආහාර සහ අත්‍යවශ්‍ය භාන්ඩ වෙලද සැල් (super market, mini market, පොලවල්) Sanitario රෝහල් ෆාමසි වෛද්‍ය සේවා Veterinario සතුන් සදහා වෛද්‍ය පහසුකම් Di Giustizia උසාවි,නීති සේවා,( අත්‍යවශ්‍ය සේවා) සාමාන්‍ය සේවා සදහා Green pass Base…