GREEN PASS / CERTIFICATO VERDE  (SPID එක නොමැති අය සදහා සනොතොරියා එක සදහා අයදුම් කල අය​ට)

GREEN PASS / CERTIFICATO VERDE (SPID එක නොමැති අය සදහා සනොතොරියා එක සදහා අයදුම් කල අය​ට)

2021 අගෝස්තු 6 වෙනිදා සිට GREEN PASS නැතහොත් CERTIFICATO VERDE සහතිකය ළඟ තබාගනීම ඉතාමත් වැදගත් බව ඔබ අපි සැවොම දන්නවා. TESSERA SANITARIA හෝ SPID එක නොමැති ඔබටත් දැන් GREEN PASS එක ලබා ගන්න පුළුවන්. පලමුව www.dgc.gov.it වෙබ් අඩවියට යන්න.ඉන් පසු utente non iscrtto al SSN vacinato in Italia යන අංශයෙන් පිවිසෙන්න.   ඔබට වලංගු සනිතාරියා…

උප්පැන්න සහතික , මරණ සහතික ​හා විවාහ සහතික වල පිටපත් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුලුව​න්
|

උප්පැන්න සහතික , මරණ සහතික ​හා විවාහ සහතික වල පිටපත් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුලුව​න්

දැනට පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මහජනතාවට සිදුවන සංචරන සීමාවන් හමුවේ සිය සේවාවන් අපහසුවකින් තොරව නිවසේ සිටම ඉටුකරගැනීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද එක් ප්‍රයත්නයක් මල් ඵල ගැනීමක් වශයෙන් මෙම වැඩසටහනේ සමාරම්භය 2021.08.02 දින පෙරවරු 10.00 පමණ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය…

RDC (Reddito di Cittadinanza) සහ  ASSEGNO UNICO PER FIGLI

RDC (Reddito di Cittadinanza) සහ ASSEGNO UNICO PER FIGLI

ඔබ Reddito di Cittadinanza ලබා ගන්නා රැකියා විරහිත කෙනෙක් නම් (Disoccupato) ඔබට අලුතෙන් හදුන්වා දුන් Assegno Unico per Figli සදහා වෙනම ඉල්ලුම් කරන්න බැහැ. Inps වෙබ් අඩවියේ සදහන් කර ඇති පරිදි RDC ලබා ගන්නා අයටත් මෙම දීමනාව ලැබෙනවා (Compatibile con Reddito di Cittadinanza) නමුත් මෙම දීමනාව ලැබෙන්නේ Reddito di Cittadinanza යටතේ. පලමු දීමනාව අගෝස්තු මාසයට…

රටවිරුවන්ට වාහන ගෙන්වීමට ලැබුණු සහනය මෙන්න

රටවිරුවන්ට වාහන ගෙන්වීමට ලැබුණු සහනය මෙන්න

විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙවැනි වැඩපිළිවෙළක්…

ඉතාලියේ covid -19 නිසා ඔබේ ලියකියවිලි කල් ඉකුත් වෙලාද?

ඉතාලියේ covid -19 නිසා ඔබේ ලියකියවිලි කල් ඉකුත් වෙලාද?

ඉතාලිය තුල හදිසි නීතිය දෙසැම්බර් 31 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.මේ යටතේ බොහෝ අත්‍යවශ්‍ය ලියකියවිලි වල කල් ඉකුත් වීමේ කාලය පහත සදහන් අයුරින් දික් කර ඇත. PERMESSO DI SOGGIORNO (අවසාන දිනය 2021 ජූලි 31 වූ අතර තවම දීර්ඝ කර නැත. CARTA D’IDENTITÀ PATENTE PASSAPORTO ITALIANO LICENZA DI PORTO D’ARMI යන ලියකියවිලි වල කල් ඉකුත් වීමේ…

ඉතාලියට පැමිනීමේ ගුවන් තහනම තව දුරටත් දීර්ග කරයි.

ඉතාලියට පැමිනීමේ ගුවන් තහනම තව දුරටත් දීර්ග කරයි.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් පලමු වතාවට අප්‍රියෙල් මස ​29 වනදා පලමු වතාව​ට ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.එදා සිට අද දිනය දක්වා මාස 03 ක් ගත්වූ කල්හි නැවතත් මාසයක් සදහා එම තහනම දීර්ග කරන ලදී. ඒ අනුව අගෝස්තු මස 30 වනදා…

ඉතාලියේ Cittadinanza  දැම්මට පස්සේ මොකද වෙන්නේ?
|

ඉතාලියේ Cittadinanza දැම්මට පස්සේ මොකද වෙන්නේ?

ඉතාලියේ පදිංචි ගොඩක් අයගෙ හීනයක් තමා Cittadinanza එක ගන්න එක. අවුරුදු 10 Residenza සහ ඉතිරි ලියකියවිලි ටික හදාගෙන Cittadinanza එක බාරදුන් පලියට ඉතාලියේ පුරවැසිබාවය ලැබෙන්නේ නැත. ඉතාලියේ මෑතකදී සම්මත කල නීතිය මගින් අවමය අවුරුදු 2 සිට උපරිමය අවුරුදු 3 දක්වා කාලයක් ඔබව පරීක්ෂා කරනු ලැබේ. මේ කාලය තුලදීත් ඔබගේ Residenza (ස්ථිර පදිංචිය) අඛන්ඩව ඉතාලියේ තිබිය…

මුළු ඉතාලියටම නොමිලේ ඉන්ටර්නෙට්

මුළු ඉතාලියටම නොමිලේ ඉන්ටර්නෙට්

ගෙදර හිටියත්, එලියෙ හිටියත්, වෙනත් විදේශ රටක හිටියත් අපේ ජීවිතෙන් ඈත් කරන්න බැරි දෙයක් බවට පත් වෙච්ච දෙයක් තමයි ඉන්ටර්නෙට් කියන්නෙ. නොමිලේ, ස්ථාවර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා ගන්න තියෙනවා නම් ඔබ දන්නවාද මුළු ඉතාලියටම නොමිලේ වගේම වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබා දෙන වැඩ සටහනක් දැනට ක්‍රියාවට නැගී ඇති බව. මේ වැඩ සටහන නම් කරල තියෙන්නෙ Piazza Wi-Fi…

COVID-19 (කොරොනා )  එන්නතෙන් පෙනහලූ  වලට වෙන දේ

COVID-19 (කොරොනා ) එන්නතෙන් පෙනහලූ වලට වෙන දේ

ඇමරිකා එකසත් ජනපදයේ Maryland ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක් සහ සෞඛ්‍ය අංශ එකතු වී කරන ලද පරීක්ෂණයක ප්‍රථිපලයක් මගින් තහවුරු කරගෙන ඇත්තේ Covid-19 එන්නත මගින් පෙනහලු වෙතකරන ධනාත්මක බලපෑම් ඉතා ඉහල බවයි. Covid-19 මගින් සිදුවූ බොහෝ මරන වලට හේතුන් වූයේ අධ්ක නිව්මෝනියා තත්වයයි. පෙනහලු මත සෙම ස්තර තැන්පත් වීම ස්වසන අපහසුතා ඇති කරන අතර මෙහි උපරිම අවස්තාව…

රට රැකියාවලට යෑමට කොවිඩ් මර්දන එන්නත දීමේ විශේෂ වැඩසටහනක්

රට රැකියාවලට යෑමට කොවිඩ් මර්දන එන්නත දීමේ විශේෂ වැඩසටහනක්

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් (8000) අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ්…