Legalizzazione dei documenti in Sri Lanka

Legalizzazione dei documenti in Sri Lanka 🇱🇰 2021 ජුනි 14 වෙනිදා සිට ලංකාවෙන් ලියකියවිලි සහතික කරගැනීමේ ක්‍රියාවලිය නැවතත් කොළඹ පිහිටි VFS GLOBAL ආයතනය හරහා බාරගැනීමට, ලංකාවේ ඉතාලි තානාපති කාර්‍යාලය තීරණය කර තිබෙනවා. මේ අනුව ඔබ තවදුරටත් PRONTO LANKA ආයතනයට ඔබගේ සහතික බාරදිය යුතු නැහැ. නව ක්‍රමවේදයට අනුව වෙනස්කම් කීපයක් සිදුවී තිබෙනවා. 👉ඔබගේ ලිපිලේඛනයන්හි (සිංහල හෝ…

Astrazeneca එන්නත නිසා තරුනියක් මරුට.(යුරෝපයේත් එන්නත් වල වෙනසක්)

Astrazeneca එන්නත නිසා තරුනියක් මරුට.(යුරෝපයේත් එන්නත් වල වෙනසක්)

ඊයේ දිනයේ Genova හීදී ලේ කැටිගැසීම නිසා තරුනියක් මිය ගොස් ඇත.Camilla නැමැති මැගේ වයස අවුරුදු 18කි. Camilla මැයි 25 දින astrazeneca එන්නත ලබා ගෙන ඇත. මීට පෙරද මෙම එන්නත ලබාගත් තරුනඅය අවස්තා කීපයකදී ලේ කැටිගැසීම (Trombosi) නිසා මරනයට පත් වී ඇත. අද සිට මෙම එන්නත වයස 60 වැඩි අය සදහා පමනක් භාවිතා කරන අතර මෙය…

ඉතාලියේ සිටින ඔබට​ත් මේ මැසේජ් එක ආවද? කවදාවත් ඔබේ විස්තර ලබාදෙන්න එපා!

ඉතාලියේ සිටින ඔබට​ත් මේ මැසේජ් එක ආවද? කවදාවත් ඔබේ විස්තර ලබාදෙන්න එපා!

අවදානයෙන්.මේ දවස්වල අපේ අය casa integrazione මුදල් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා මේ වගේ දෙවල් වල​ට අහුවෙන්න පුලුවන්, බැංකු වලට inps එකෙන් සල්ලී දාලා කියලා වැරදි මැසේජ් එකක් එන්න පුලුවන්. ඒ මැසේජ් එක යටින් ලින්ක් එකක් තියෙනවා, ඒ ලින්ක් එකට ගිහින් අපේ බැංකු එකව්න්ට් වල විස්තර නිවැරදි කරන්න කියලා. අපේ නියම විස්තර ඇතුල් කලාම, වංචනිකයින් ඔන්ලයින් අපේ…

දරුවන් සදහා ලබාදෙන දීමනාව(Assegno unico figli 2021)
|

දරුවන් සදහා ලබාදෙන දීමනාව(Assegno unico figli 2021)

Inps මගින් දරුවන් සදහා නව දීමනාවක් හදුන්වා දී ඇත. මෙය ජූලි මාසයේ සිට රැකියා අහිමි (Disoccupati)හෝ ස්වයං රැකියා (Lavoro Autonomo) කරන අයට අයදුම් කල හැක. වෙනත් රැකියාවන් කරන අයට අයදුම් කල හැක්කේ 2022 ජනවාරි සිටය. මේ නව දීමනාවත් සමඟ දරුවන් වෙනුවෙන් ලබාදුන් පහත සදහන් දීමනා අහෝසි කරනු ලැබේ. Assegno ai nuclei familiari con almeno tre…

විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් සැකෙවින් මෙසේය.

විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් සැකෙවින් මෙසේය.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවස්ථාව ලැබේ. පිළිගත් එන්නතකින් නිශ්චිත මාත්‍රා ගණන සම්පූර්ණ කර සති දෙකක් ගත වූවායින් පසු ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය. මෙම නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාවලිය, පසුගිය දින දාහතර තුලදී ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමත නොවනු ඇත. ගුවන්…

හොටෙල් නිරෝදායනය අවසානයි. නිවසේ නිරෝදායනයට අවසර

හොටෙල් නිරෝදායනය අවසානයි. නිවසේ නිරෝදායනයට අවසර

එන්නත් ලබාගෙන දින 14 ට පසුව පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට නිවසේ නිරෝදායනයට අවස්ථාව ලබාදීමට තීරනය කර තිබෙනවා. Quarantine measures issued by the Ministry of Health for travelers arriving from overseas during the COVID-19 pandemic.

ඉතාලියේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ මරණයෙන් පසු, යැපෙන්නන්ට හිමිවිය යුතු වක්‍ර විශ්‍රාම වැටුප ලබාගන්නේ කෙසේද?
|

ඉතාලියේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ මරණයෙන් පසු, යැපෙන්නන්ට හිමිවිය යුතු වක්‍ර විශ්‍රාම වැටුප ලබාගන්නේ කෙසේද?

කාලයක් තිස්සේ රැකියාවන්හි නිරතවන අප කාගේත් බලාපොරොත්තුව, විශ්‍රාමික දිවිය සැහැලුවෙන් ගතකරන්න. ඒත් නොසිතූ හේතූන් මත, තම පවුලේ සමාජිකයන්ගෙන් සමුගන්න සිදුවෙන අවස්ථාවන් මෑත කාලයේදී අපට අසන්න දකින්න ලැබුනා. මෙවන් අවස්ථාවලදී එම මියගිය පුද්ගලයාගේ යැපෙන්නන් ආර්ථික අතින් ඉතාම අපහසු තත්වයන්ට පත්වෙනවා. ඒ වගේම නොදැනුවත්කම හේතුවෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප ලබා නොගත් අවස්ථාවන්ද…

ඔබ කොරෝනා (covid-19) සදහා ලබා ගන්නා  එන්නත් ගැන දැනුවත්ද ?

ඔබ කොරෝනා (covid-19) සදහා ලබා ගන්නා එන්නත් ගැන දැනුවත්ද ?

ඉතාලියේ අනුමත කරන ලද එන්නත් වර්ග 4 කි. ෆයිසර් – pfaizer – BionTech මෙම එන්නතේ පලදායීතාව 94.6% පමන වේ. මෙම එන්නත 22/12/20 සිට ඉතාලියේ ලබා දීමට අනුමත කර ඇත. පලමු මාත්‍රාව ලබාගෙන දින 21 ත් 42 අතර දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුය. මෙම එන්නත අවුරුදු 12 ත් 15 ත් අතර ලමුන් සදහාද අනුමත කර ඇත….

අවුරු​දු 65 වැඩි අයට carta sanitaria හදන්න බැරි ද?

අවුරු​දු 65 වැඩි අයට carta sanitaria හදන්න බැරි ද?

ෆැමීලියාර් වීසා මත ඉතාලියට එන වයස 65 වැඩි දෙමව්පියන්ට ඔවුන්ගේ බෙහෙත්කාඩ් පත  (Carta Sanitaria) සැදිමේදි හෝ දිර්ඝ කරගැනිමේදි මේ ගැටලුව මුහුණදිමට සිදුවේ. 2009 වර්ශයේ සිට ඉතාලි රජයෙන් වයස 65 වැඩි අය සදහා Tessera Sanitari එක ලබාදෙන්නේ නැත. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ  තරුනකාලයේ  ශ්‍රම දායකත්වය වෙනත් රටකට ලබා දි මහලු කාලයේ දි ඉතාලියට බරක්විම වැලකිමටය. මෙයට…

ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?
|

ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?

කොරෝනා නිසා ජුනි 21 දක්වා ලංකාවේ සිට පැමිනීම තහනම් කර ඇති නමුත් ඉතාලි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් විශේෂ හේතුන් මත ඉතාලියට ඇතුල් වීමට ඉඩ ලබා දී ඇත. motivi sanitari (සෞඛ්‍ය හේතුන් මත) motivi umanitari (මානුශීය හේතුන් මත) articolo 51 comma 7 (විදේශ දූත සේවා) ඉහත සදහන් වෙබ් අඩවියෙන් ලබා ගත් මෙම…