Curriculum එකක් තනිවම හදාග​මු

Curriculum එකක් තනිවම හදාග​මු

අලුතෙන් රැකියාවට යාමේදි හා රැකියාව සදහා අයදුම් කිරීමේදි කුරිකුලම් එකක් අනිවාර්ය වෙනවා.නමුත් බොහෝ දෙනෙක් ඒ දේ නොකරන නිසා හා නොදැනුවත්බව නිසාම හොද රැකියා අවස්තාවන් ගිලිහීයන අවස්තාවන් ඕන තරම් තිබෙනවා.මෙය කාලින් අවශ්‍යතාවයක් නිසා තනිවම සාදා ගැනීමට නොහැකිඅය සදහා උදව්කිරිමේ අරමුනින් මේ ලිපිය ගෙනඑන්නෙමු. කොහොමද මෙය සදාගන්​නේ? ඔබට මේ සදහා පරිගනකයක් හෝ තාක්ශනික දැනුමක් අවශ්‍ය වන්නේ නෑ.මේක…

කොමිස් මුදල අඩුවෙ​න් ලංකාවට මුදල් යවමු.

කොමිස් මුදල අඩුවෙ​න් ලංකාවට මුදල් යවමු.

බහුතරයක් දෙනා ඉතාලියේ සිට ලංකාව​ට මුදල් යවන ක්‍රම දෙකක් තිබෙනවා. අද අපි කියන්නේ යන්නේ මේ ක්‍රම දෙකටම වඩා වෙනස්ම ක්‍රමයක් ගැනයි. මෙහිදි ඔබට නිවසේ සිටම ඔබගේ ජංගම දුරකතනයෙන්ම ආරක්ශාකාරිව මුදල් යැවීමේ හැකියාවක් තිබෙනවා. මේ සදහා ඔබට බැංකු කාඩ් පතක් අවශ්‍යවනවා. එය අද ඔබට කියන වෙබ් අඩවියේ/දුරකතන ඇප් එකේ නම TransferWise. මෙමගින් ආරක්ශිතව ඉතාමත් පහසුවෙන් හා…

Maternità

Maternità

Maternità කියන්නේ මොකක්ද? නිත්‍යානුකුල රැකියා ගිවිසුමක් යටතේ සේවයක කරන කෙනෙක්ට ගර්භණීභාවය හා මාතෘ කාලය තුළ ඔබට ලැබිය යුතු අනිවාර නිවාඩු කාලයයි. එක් අතකින් මවක් වීම මහත් ප්‍රීතියක් ගෙන දෙන අතර අනෙක් පැත්තෙන් ඒ සදහා විශාල කැපවීමක් අවශ්‍යය. මේ හේතුව නිසා කාන්තා සේවිකාවන්ට ගැබ් ගැනීමට පෙර ඔවුන්ට ලැබුණු වැටුප අහිමි නොවී රැකියාවෙන් බැහැරව ගත හැකි ලැබිම්…

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.
|

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක්ට රැකියා ප්‍රශ්නයට අමතරව ඇතිවන අනෙකුත් ප්‍රශ්නය තමයි කුලියට නිවසක් මිලදී ගැනීම හෝ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම. මේ වකවානුව වන විට කුලියට නිවසක් ගන්න එක නම් කරන්නම අමාරුම දෙයක් වෙලා තිබෙන්නේ.මෙයට ප්‍රදානම හේතුව වෙලා තිබෙන්නේ කුලියට නිවසක් ගන්න අය අදාල වාරික ගෙවීම පැහැරහැරීමයි. අද සිට ලිපි කිහිපයකින් ඔබව අපි දැනුවත්කරන්න යන්නේ…

Bonus Vacanze
|

Bonus Vacanze

නම කියූ පමනින්ම අපිට ලැබෙන දීමනාවක් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුලුවන්.මේ නිසාම බොහෝ දෙනෙකු වැරදි වැටහීමක සිට මේ සදහා ඉල්ලුම් කිරීමට පෙලබිලා තිබෙනවා. අපි බලමු මෙය ක්‍රියාත්මක වන ආකාරය ගැන. මේ Bonus Vacanze 2020 ජූලි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පමනක් වලංගු වේ. මේ සදහා අයදුම් කිරීමට අවශ්‍ය වන පලවන කරුන වන්නේ ඔබගේ Isee…

සනතෝරියා 2020 පිලිබද 13/06/2020 දින Ministero dell’interno සිදුකල යාවත්කාලීන කිරීම

සනතෝරියා 2020 පිලිබද 13/06/2020 දින Ministero dell’interno සිදුකල යාවත්කාලීන කිරීම

සුළු මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්, කරන ලද පැහැදිලි කිරීමකින් ඔබ අප කවුරුත් විසදුම් සොයමින් සිටි ප්‍රශ්න රැසකට පිලිතුරැ ලැබී තිබෙනවා. මේ යටතේ පහත සදහන් පුද්ගලයන්ට නව රැකියා ගිවිසුමක් යටතේ නීතිගත වීමේ අවස්ථාව උදා වී ඇත. ඔබ 2020 මාර්තු මස 8 වෙනිදාට පෙර ඉතාලියේ රැදී සිටියේ නම්, ඔබගේ සේවායෝජකයාට ඔබ වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කල…

සනොතොරියා එකට අයදුම් කරන්නේ කොහොමද ?

ජුනි 01දා සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිගත කිරීම සදහා අයදුම්පත් යොමුකළ යුතු ආකාරය.මේ සදහා https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 අභ්‍යන්තර අමාත්‍යාංශයේ වෙබ් පිටුව මගින් ජුනි 1වෙනි දින උදේ 07 සිට ජූලි 15වෙනි දින රාත්‍රි 23:59 දක්වා අයදුම්පත් යොමුකළ හැක. මේ සදහා ඔබගේ සේවාදායකයා සතුව SPID ගිණුමක් හා Posta Certificata ඊ මේල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.රැදී සිටින්න ඉතාලියේ අපි ජොබ් බෑන්ක්…

වසංගතයේ මා දුටු සුන්දර ඉතාලිය

වසංගතයේ මා දුටු සුන්දර ඉතාලිය

අපගේ මවුරට,අප උපන් රට ශ්‍රිලාංකාව හැරැනු විට අප වැඩිපුරම ආදරය කරන රට ඉතාලියයි. චීනයේන් ආරම්භවු​න කොරෝනා වසංගතය මුලින්ම පහරදුන්නේ ඉතාලියටය.ලෝකයේ අනිත් රටවලින් ඉතාලියට ඇගිල්ල දික්වෙන විට,පාලනය කරගැනිමට නොහැකිව ඉතාලි ජාතිකයන් හා ඉතාලියේ සිටින අනේකුත් විදෙශිකයන් පහලට දමමින්, ඉතාලියේ සිටින්නන් රෝගය පතුරන්නන් ලෙ​ස හම්වඩුගැසුවේය. රෝගින්,‍ රෝගින්ට සැලකිම, අහාර හා මලසිරු​රු සම්බන්දයෙන් යම් කතා සමාජගතවුනී. කාළය ගතවුනි…

සනොතොරියා එක සදහා අයදුම් කිරීමට පාස්පෝර්ට් එක හදාගන්නේ කොහොමද?

සනොතොරියා එක සදහා අයදුම් කිරීමට පාස්පෝර්ට් එක හදාගන්නේ කොහොමද?

මේ වෙබ් අඩවියෙන් ඔබ වෙලාවක් වෙන්කරවා ගත යුතුයි. https://smartscheduling.com/slembrome