කුසගින්නට ආහාර සොරාගැනීම වරදක් නොවේ – ඉතාලි උසාවිය කියයි

කුසගින්නට ආහාර සොරාගැනීම වරදක් නොවේ – ඉතාලි උසාවිය කියයි

කුසගින්න නිවාගැනීම සඳහා ආහාර ස්වල්පයක් සොරකම් කිරීම වරදක් නොවන බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත. රෝමන් ඔස්ට්‍රියාකොව් නමැති පුද්ගලයකු ඉතාලියේ සුපිරි වෙළෙඳසැලකින් කරන ලද සොරකමකට අදාළ තීන්දුව ලබාදෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය එය තීරණය කර ඇත. ඒ අනුව රෝමන් ඔස්ට්‍රියාකොව් සොරකමක් කර නැතැයි ද ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. රෝමන් ඔස්ට්‍රියාකොව් ඉතාලියේ වෙසෙන නිවසක් අහිමි යුක්රේන පසුබිමක්…

Regione Piemonte හී ජීවත් වන ඔබට ලැබෙන දීමනාව​ක්

Regione Piemonte හී ජීවත් වන ඔබට ලැබෙන දීමනාව​ක්

Regione Piemonte හි ජීවත්වෙන ඔබගේ පාසල් යන දරැවාගේ පෙලපාසැල් පොත් හා පෞද්ගලික පාසල් සදහා සහභාගි වෙන දරැවන්ගේ පාසැල් වාරික සදහා 2020/2021 අධ්‍යන වර්ෂය සදහා සහනයක්, මේ සදහා අයදුම් කරන ආකාරය.මෙය ඔබට තනිවම කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබත් ජීවත්වන්නේ මේ නගරවලද Alessandria Asti Biella Cuneo Novara TORINO Verbano-Cusio-Ossola Vercelli එසේනම් ඔබටත් මේ සදහා ඉල්ලුම් කල හැක චායාරූප…

Lazio පලාතේ ජීවත්වන ඔබට Covid19 හේතුවෙන් ලැබෙන දීමනාවන්

Lazio පලාතේ ජීවත්වන ඔබට Covid19 හේතුවෙන් ලැබෙන දීමනාවන්

මෙම දීමනාව පහත ප්‍රදේශවල ජීවත් වන අය සදහා ඉල්ලුම් කල හැක. අභ්‍යාසලාභීන් සඳහා Lazio පලාතේ Covid19 හදිසි අවස්ථාව හේතුවෙන් 2020 පෙබරවාරි 23 වන දින සිට ඉගනිම් කටයුතු අත්හිටුවීම් සිදු වූ අභ්‍යාසලාභීන් සඳහා යුරෝ 600 ක්.මුළු ආයෝජනය: € 5.400.000. අයදුම්පත් මැයි 4 වන දින උදේ 9 සිට ඉල්ලුම්කල හැකිය ගෘහ සේවකයන් හා වැඩිහිටි පුද්ගලයන් බලාගන්නන් සද​හා…

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

මෙහෙමයි සනතෝරියා එක සූදානම් වෙන්නෙ බොහෝ විට මේ මැයි මාසය වෙන්න පුළුවන් , දැනටමත් ඉතාලියෙ ගෘහ සහ කෘෂිකාර්මික ක්ෂෙත්‍රවල සේවයේ යෙදී සිටින, රැඳී සිටීමේ අවසරපත් නැති විදේශික ශ්‍රමිකයන් නීත්‍යානුකුල කරන නීති රෙගුලාසි එලි දකින්න පුළුවන් වෙන්නෙ. ඇත්තෙන්ම මේක කෘෂිකාර්මික ඇමතිනි Bellanova ගෙ ක්‍රියාත්මක මැදිහත්වීම නිසාම සිදු වෙන්නක්.. ඇය තමයි අක්‍රමික ලෙස විදේශිකයන් ගොවි බිම්වල සේවයේ…

යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.

යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.

ඉතාලියේ පදිංචිව සිටින වයස අවුරුදු 18 සම්පුර්ණ තරැණ තරැණියන් සඳහා යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක් ඉතාලි රජය විසින් ලබා දෙනවා.2001 වසරේදි සහ 2002 වර්ශයේදී උපත ලැබූ පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් හට මෙම ප්‍රසාද දීමනාව සදහා ඉල්ලුම් කල හැකියි. 2020 මාර්​තු 5 වන දින සිට 2020 අගෝස්තු ම​ස 31 වන දින දක්වා 18app.italia.it වෙබ් අඩවියේ…

2020 SANATORIA නීතිය

2020 SANATORIA නීතිය

කොවීඩ් 19 නිසා ඉතාලියට බරපතල හානියක් වෙලා තිබෙනවා කියලා ඔබ සැවොම දන්න දෙයක් නේ.මේ නිසා ඉතාලිය තුල බොහෝ රැකියා ක්ශේත්‍ර කඩාවැටීමකට ලක්වුනා. බොහෝ ව්‍යාපාර පාඩු ලබන තත්වයටත් පත්වුනා.ඒ වගේම රජයට ලැබෙන ආදායම් මාර්ගත් මේ නිසා අඩුවුනා. ඉතාලියේ වඩාත්ම කඩාවැටීමකට ලක්වුන ක්ශේත්‍රය තමයි කෘශිකාර්මීක අංශය.කෘශිකාර්මික අංශවල රුමේනියන්,යුක්‍රේන් වගේ ජාතීන් තමයි වැඩිවශයෙන් වැ​ඩ කලේ. කොරෝනා වසංගතයත් සමගම…

INPS වෙතින්  ප්‍රසාද දිමනාවක්

INPS වෙතින් ප්‍රසාද දිමනාවක්

ගෘහ සේවකයන්ට covied-19 හේතුවෙන් රැකියා අහිමිවුවන්ට හා රැකියා ස්තානයෙන් නිවාඩු ලැබු ගෘහ සේවයේ නිරතවෙන්නන්ට යුරෝ 400 – 600 දිමනාවක් ඉතාලි රජයෙන් යෝජනා වී ඇත.(මෙය මේ ලියන මොහොත වෙනතුරැ ස්තීර නැත) ඉතාලි අන්ඩුවෙන් කලින් සහන දිමනා වලින් බැහැර කරන ලද කාණ්ඩ වලින් එකක් වීම පිළිබඳ මතභේදයෙන් පසු ගෘහ සේවිකාවන් සඳහා වැදගත් ප්‍රවෘතිය මෙය වේ. බෝහෝ දුරට…

Assegno Sociale 2020

Assegno Sociale 2020

Assegno Sociale යනු කුමක්ද? මෙම දීමනාව ලබාගැනීමට නම් නියමකර තිබෙන වය​ස් සීමාව ඉක්මවා තිබිය යුතුයි.මෙය එනම් රටේ “ආයු අපේක්ෂාව” මත පදනම්ව වරින් වර ගැලපීම් සහ වෙනස් කිරීම් වලට මෙය භාජ​න​ය වනවා. සමහර අය මේ දීමනාව ඉතාලියේ විශ්‍රාම වැටුප හා පටලවගෙන සිටිනවා. විශ්‍රාම වැටුප ගැන සරලව කියනවා නම් ඉතාලිය තු​ල තම රැකියා කාලය තුල කරන්නාවු ගෙවීම්…

Bonus bebè 2020
|

Bonus bebè 2020

බෝ​නස් බේබි ප්‍රසාද දීමනාව. මේ වගේ දෙයක් ලබාදීම ආරම්බකිරීමට ප්‍රදාන හේතුව විදියට මම නම් දකින්නේ ඉතාලිය තුල සිදුවන නල දරු උපත් ප්‍රමානයයේ අඩුවීමයි.මේ ප්‍රසාද දීමනාව නිසා අඩු ආදායම් ලබමින් සිටින පවුලක් වශයෙන් ජීවත් වන අයට නම් මේ මුදල ගොඩාක් ප්‍රයෝජනවත් වනවා. මීට අමතරව අඩු ආදායම් ලබන අය සදහා බොහෝ දීමනා ලබදීමට ඉතාලි රජය කටයුතු කරලා…

Bonus Asilo Nido

Bonus Asilo Nido

පසුගිය අවුරුද්දේ ඔබට අප විසින් මතක් කලා 2020 කියන්නේ අලුතෙන් හදුන්වා දුන් හා තිබුන බෝනස් වැඩිවෙන අවුරුද්දක් කියලා.අපි බලමු මේ බෝනස් එක මොකක්ද කියලා. මේක ලබාගන්න නම් ඔබට දරුවන් සිටිය යුතුයි.ඒ වගේම ඒ අය පෙරපාසල් නොහොත් Asilo Nido යන අය විය යුතුයි. මෙය යූරෝ 3000 ක් දක්වා උපරිමයකට යටත්ව ලබාගත හැකියි. මෙම මුදල ලබාදෙනුයේ INPS…