ඔබගේ නව විදේශ ගමන් බලපත්‍ර “කුරියර්” සේවාව මගින් ලබාගැනීමට අයදුම් කිරීම.
1.දුරකතන අංකය පැහැදිලිව සදහන් කල යුතුය. 2. “CAP” සංකේතය නිවැරදිව සටහන් කරන්න. 3. චිතපෝනයේ ඇති (DOOR BELL) (ඔබගේ නම නොවිය හැක) සහ අංකය සදහන් කරන්න. 4. ඔබගේ නම නිවැරදිව ලියන්න. 5.නිවැරදි ලිපිනය සදහන් කරන්න. සැලකිය යුතුයි. “කුරියර්” සේවාව මගින් ලියවිලි ලබා ගැනීමට අයදුම්පත තානාපති කාර්යාලයට භාරදුන් පසු ඔබගේ ලිපිනය වෙනස් කිරීමක් කරන්නේනම් “කුරියර්” සේවාව මගින්…