Sostengno al Reditto වෙතින් ඔබට යුරෝ 1500
Sostegno al Reddito අයදුම්කිරිම මගින් ඔබට €1500 ක් දක්වා බෝනස් මුදලක්.
පහත සුදුසුකම් වලින් එකක් හෝ සපුරා ඇති ඔබට අයඳුම් කලහැකිය.
- අවුරුදු 18ට අඩු බාල වයස්කාර දරුවෙකු සිටින පවුල් සඳහා.
- Invalidità 73% ට අඩු හා වයස 64 දක්වා වන වැඩිහිටියන් සිටින පවුල් සඳහා.
- බාල වයස්කාර දරුවන් නොමැති, Invalidità 73% ට වැඩි අය සිටින පවුල් සඳහා .
- වයස 64 ට වැඩි වැඩිහිටියන් සිටින පවුල් සඳහා.
- මිලානෝ කොමුනේ තුල අවම වසරක රෙසිඩන්ස් තිබීම
- ISEE හි අගය 6000 ට අඩු වීම .
- Reddito di Cittadinanza ලබා නොගැනීම .
මේ සදහා Carta d’Identita + CodiceFiscale හා බැංකු ගිණුම් අංකය (IBAN) ද අවශ්‍ය වේ.
අයදුම් කරන්නේ කෙසේද?
අයදුම් කිරීමට දින වෙන්කිරීම සඳහා SPID මාර්ගයෙන් Online සිදුකල හැක.එමෙන්ම සදුදා සිට සිකුරාදා දක්වා 02.88467456 ඇමතීමෙන් වෙලාවක් වෙන්කරවා ගත හැක හැක.
pss.sostegnoalreddito@comune.milano.it වෙත අදාළ ලියවිලි සහ දුරකතන අංකය සදහන් කර email කල හැක.
https://www.comune.milano.it/servizi/misure-di-sostegno-al-reddito අයදුම්පත් යොමුකිරීම මිලානෝ කොමුනේ හා සම්බන්ධ WEMI ස්ථාන මගින් සිදු කෙරේ. wemi.milano.it/spazi