Similar Posts
ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම්.
දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද දින (අප්‍රියෙල් 29) නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඉතාලි සෞ_ඛ්‍ය අමාතය්‍යාංශය පැවසීය. මෙයට පෙර ඉන්දියානු හා බංග්ලාදේශ් ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ. මෙම…
ඉතාලියේ ජීවත් වන කාන්තාවන් විසින් අනිවාර්යයෙන් කලයුතු වෛද්‍ය පරීක්ෂණ
මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ Visita Specialistica පිලිබදවය.කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම බොහෝ දුරට වර්තමානයේ දක්නට ලැබේ. මෙයට හේතුව ඔබ ඔබේ සෞඛ්‍ය ගැන දක්වන නොසැලකිලිමත් භාවයයි.මේ බොහෝ රෝග ඔබේ පෙර අවධානය මගින් වලක්වා ගැනීමටද හැකියාව තිබේ. පියයුරු පිලිකා (Tumore al Seno) මේ රෝගය ඉතා ඉක්මනින් පැතිරේ. නමුත් ඔබ වසරකට වරක් Mammografia…
යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයගෙන
(ටී.කේ.ජී.කපිල ලංකාදී) ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද…
සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?
සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල, Regione Lombardia පලාතේ සිටින බොහෝ දෙනෙක් පසුගිය දිනවල මගෙන් නිතර විමසන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද යන්න? අද දිනයේ සිට Regione Lombardia වල මෙම වැඩසටහන පටන්ගනු ලබනවා.මේ වන විට Regione Lazio වල මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. අද 25/06/2021 දිනයේ සිට ඔවුන්ට මේ මහගු අවස්ථාව ලැබී තිබෙනවා. පහත…
ෆැමීලියාර් visa ඉල්ලුම් කරුවන්ට විශේෂ දැනුම් දිමක්.
ඉතාලියේ ඉපදුන දරුවෙකුගේ යම් හේතූන් මත වලංගු වීසා කාළය අවසන්වි නැවත ෆැමීලියාර් visa ඉල්ලුම් කිරීමේදී මිට පෙර ඔහුගේ උප්පැන්න සහතිකය ඉතාලි එම්බසියෙන් සහතික කරගැනීමට අවශ්‍යතාවක් ඇතිවූයේ නැ. COMUNE ලබාගන්නා Estratto di nascita සහතික ප්‍රමාණවත් වූවා. නමුත් නව නීති සංශෝදනයෙන් Estratto di nascita සහතිකයට අමතරව ලංකාවෙන් උප්පැන්න සහතිකය ලබාගෙන එය Ministry of Foreign සහතිකර ලංකාවේ පිහිට්…
ඔබ ඉතාලියට දඩ ගෙවිය යුතුද? ඔබ නොදැනුවත්ව ඔබේ නමට දඩ තිබෙනවද?
ඉතාලියේ ජීවත් වෙද්දි අපි කාගේ කාගේ අතිනුත් වැරදි වෙන්න පුලුවන්.ඒ වෙනුවෙන් දඩ ගෙවන්න වෙලා තියෙන්නත් පුලුවන්. ඔබ දන්නවත් ඇති සමහර දඩ මුදල් අදාල දිනයට නොගෙවීම නිසා ඒවට වැල් පොලි වගේ මුදලක් එකතු වෙන බව. ගිය අවුරුද්දේ වගේ ඉතාලියෙන් නොගෙවා හ්හිටපු දඩ වෙනුවෙන් සහනයක්, බොල් ණය විදියට කපා හැරීමකුත් සිදු කලා. අපි බලමු අද වන විට…