කොරෝනා නිසා ජුනි 21 දක්වා ලංකාවේ සිට පැමිනීම තහනම් කර ඇති නමුත් ඉතාලි සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්රලේඛයක් මගින් විශේෂ හේතුන් මත ඉතාලියට ඇතුල් වීමට ඉඩ ලබා දී ඇත.
  • motivi sanitari (සෞඛ්ය හේතුන් මත)
  • motivi umanitari (මානුශීය හේතුන් මත)
  • articolo 51 comma 7 (විදේශ දූත සේවා)
ඉහත සදහන් වෙබ් අඩවියෙන් ලබා ගත් මෙම පත්රිකාව පුරවා මෙම විද්යුත් තෑපෑලට යොමු කිරීම කල යුතුය .
mailto:coordinamento.usmafsasn@sanita.it  මෙම අවස්තාවේදී ඔබ ඉතාලියට පැමිනීම සදහා අවසර ලබා ගතහොත් පැමිනීමට පෙර සහ පසුව PCR පරීක්ෂණ ද දින 10ක හෝටල් නීරෝදානය හා නැවත PCR පරීක්ෂණයකද අනිවාර්ය කර ඇත. ඔබ ඉතාලියට ඇතුලු වීමට බලාපොරොත්තු වන හේතුවට අදාල ලියකියවිලි මෙම පත්රිකාවට අමුනන්න.


Thushanthi Srimali

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here