නිවේදනයක්

ශ්‍රිලංකාන් ගුවන් සේවයෙන් පනිවිඩයක්….
ඉතාලිය හා ශ්‍රිලංකාව අතර සියලුම ගුවගමන් ජුලිමස 01 සිට නතරකිරිමට ශ්‍රිලංකන්ගුවන් සමාගම තීරනය කරඇතං
දැනට පනවා ඇති ගුවන්ගමන් තහනම මෙයට ප්‍රදානම හේතුවේ.ඉදිරියේදි පනවා ඇති තහනම ඉවත්විමෙන්න්පසුව මෙමතත්වය වෙනස් විය හැක.
අවසන් ගුවග්ගමන් වාරය මේ මස ජුනි 26 දින ක්‍රියාත්මකවේ. ඔබගේ අවදානයට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here