ගුවන් තහනමත් සමග ලංකාවේ සිට ඉතාලියට එන්නේ කොහොමද?
- motivi sanitari (සෞඛ්‍ය හේතුන් මත)
- motivi umanitari (මානුශීය හේතුන් මත)
- articolo 51 comma 7 (විදේශ දූත සේවා)
Thushanthi Srimali
Thushanthi Srimali
ජුනි 01 වනදා සිට Forsiter Global ආයතනය ඉතාලි එම්බසිය හා සමග එකතුව සිදුකරන ලද ලීගලයිස් අයදුම් පත් බාරගැනීම සිදු නොකරනු ඇත.මැයි මස 31වන දිනයෙන් Forsiter global ආයතනයේ ගිවිසුම අවසන් වී තිබෙනවා. ජුනි 01 සිට මෙය VFS ආයතනය විසින් සිදුකරනු ලබනවා. එය සිදුවන ආකරය තවම දැනුම් දී නෑ. (ඒ පිලිබදව විස්තර ලැබුන සැනින් ඔබ දැනුවත් කරන්නම්.)…
2023 සැප්තැම්බර් 18 වන දින සිට නව නීතිවලට අනුව රියදුරු පරීක්ෂණයකින් තොරව A සහ A2 බලපත්‍රය ලබා ගත හැකිය.එය මේ වන විට නිල ගැසට් එකක් මාර්ගයෙන් දැනුම් දි තිබෙනවා. දැන් බොහෝ දෙනෙක්ට ගැටලුවක් ඇති වෙනවා A සහ A2 යන ඛාන්ඩ වලින් මොනවද පදින්න පුලුවන් කියලා. මුලින්ම ඒ සම්බන්දව අවබෝදය ලබාගෙන මෙය ලබාගන්නා ආකාරය හා ලබාගත…
විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයෙන් සඳහා මෙතෙක් ලිහිල් කර තිබූ නිරෝධායන නීතිය නැවතත් දැඩි කිරීමට තීරණය කර ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා. ඒ අනුව දින 7 ක් නිරෝධායනය වීමට තිබූ කාලය දින 14 දක්වා වැඩි කර තිබෙනවා. උපුටාගැනීම හෙලකුරු නිව්ස් https://www.helakuru.lk/esana/news/79636
සරළව කිව්වොත් Asta Immboliare (Asta Giudiziara) කියල කියන්නෙ, උසාවි විනිසුරුවරයෙක් විසින් ණය හිමියාගේ ඉල්ලීම පිට ණයකරුවාට යම් දේපලක් සම්බන්ධයෙන් ඇති සියළුම අයිතිවාසිකම් අහිමි කරලා, ඒ දේපලට වැඩිම ඉල්ලුමක් ඉදිරිපත් කරන ඉල්ලුම් කරුවෙක්ට නීත්‍යානුකූලව දේපල පවරා දෙන ක්‍රියාකාරකමක්. ප්රායෝගිකවම උසාවි වෙන්දේසියකදි වැඩිම ලන්සුව තබන අයට තමයි අවසානයේ ඒ දේපල සම්බන්ධ සියළුම ආකාරයේ නීත්‍යානුකූල බලතල හිමි වෙන්නෙ….
එක දිගට දවස් 5ක් බැංකු වැසෙයි. එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙලෙස ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් වීමත් සමඟම එකදිගට දින 5 ක කාලයක් බැංකු නිවාඩු දින ලෙසින් සැලකිය යුතු වනු ඇත. ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සවය හේතුවෙන් බැංකු…
ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 13 දක්වා රාත්‍රී 11 සිට පාන්දර 5 අතර කාලය තුල පදිංචි නිවසෙන් ඉවතට යම් අවශ්‍යතාවයක් සඳහා යනවා නම් අදාළ හේතුව ඇතුලත් කර පුරවන ලද Autodichiarazione අනිවාර්යෙන්ම ළඟ තබා ගන්න. https://drive.google.com/file/d/1zdMbcOwljJ-dM3guSPI_8-46S2IvrGzK/view?usp=drivesdk ඔබට ඉහත ලින්ක් එක මාර්ගයෙන් එය ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තිබෙනවා.