Similar Posts
මාර්තු මස 29-30 අවලංගු වූ නුල්ලොස්තා බාරනොගනී.
ෆැමිලියාර් සදහා අයදුම් කර 2020 ජනවාරි 31 සිට 2021 අප්‍රියෙල් 30 දක්වා කල් ඉකුත්වන නුල්ලොස්තා කාලය දීර්ග කිරීම සදහා වලංගු වේ. සියළුම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙලාවක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය නොවේ. වීසා අයදුම්පත් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 08:00 සිට ප.ව.14.00 දක්වා බාරදිය හැක. මෙම දැන්වීම මීට දවස් කීපයකට පෙර vfs ආයතනය මගින්…
La Disoccupazione
මොකක් ද මේ Disoccupazione කියන්නෙ? සරලවම Disoccupazione කියනුයේ විරැකියාවයි. ක්‍රියාකාරී වයසේ පසුවන පුද්ගලයෙකුට රැකියාවක් නොමැතිකමයි. ඔහු ක්‍රියා කරමින් සිටි රැකියාව අහිමි විමයි.යම් හේතුක් මත ඔනැම පුද්ගලයෙකුට මේ වගේ ත්තවයක් උදා විය හැක. රැකියාවක් කරන අතරතුර ඔබට යම් හේතුවක් මත රැකියාව අහිමි වූ විට මෙය සදහා ඔබට ඉල්ලුම්කල හැකිය. ඉතාලියේ නීත්‍යානුකුලව රැදිසිටින අයට මේ සදහා ඉල්ලුම්කල…
බෝනස් යූරෝ 200 සදහා දැන් ඔබටම අයදුම්කල හැක.
Lavoratori Dipendenti ලාගේ Busta paga එකට එකතුවෙන යූරෝ 200 දීමනාව lavoro Autonomo හෝ Lavoro Domestico අයට අද සිට අයදුම් කල හැකිය. එමෙන්ම පහත සදහන් අනෙකුත් ඛාන්ඩ සදහා අයදුම්පත් යොමුකල හැක. Lavoratori Domestici Lavoratori Collaborazione coordinata e continuativa Lavoratori Stagionali Lavoratori dello Spettacolo Lavoratori Autonomi Lavoratori incaricati alle Vendite ඔබේ spid එක මගින් inps වෙබ් අඩවියට…
එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට හා ලාංකීකයින්ට කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නැහැ .
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟින් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්රය මේ වන විට ක්රමානුකූල වර්ධනයකට පැමිණ තිබෙනවා. මේ වසරේ මේ දක්වා සංචාරකයින් 150,000කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශ දත්ත පෙන්වා දෙනවා. කාලයක් තිස්සේ වසා දමා තිබුණු තරු පන්තියේ හෝටල් සහ සංචාරක හෝටල් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය නිසා යළිත් විවෘත වුණා. මේ අතර පුර්ණ එන්නත්කරණය ලබා…
විදෙස්ගතව සිට ලංකාවට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නීරෝදායන ක්‍රමවේදය [2022 පෙබරවාරි සිට]
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සහිතව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ. ඉකුත් මාස හයක කාලය තුළ කොවිඩ් මර්ධන එක් එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයන් හා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සලකනු ලබන බව එම මාර්ගෝපදේශ සංග්‍රහයේ…
විදේශගමන් බලපත්‍රය සදාගැනිමට අවශ්‍යදේ
Passport එක හදාගන්නේ කොහොමද. Original ID එකයි photo copy 1යි හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි. Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link – https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) . උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන…