ANF, Assegno Nucleo Familiare ඔබේ පවුලේ සාමාජිකයන් විදේශයක පදිංචිව සිටියද දැන් ඔබටත් ඔවුන් සදහා මෙම දීමනාව ඉල්ල සිටිය හැක.

යුරෝපා සංගම් නොවන විදේශිකයින්, දිගු කාලීන රැකියා බලපත්‍ර ඇති අය සඳහා (Permesso di soggiorno Lungo periodo) 2022 මාර්තු 11 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් මෙය ස්ථාපිත කරන ලදී.

මෙම නීතිය තවම Inps වෙබ් අඩවියට යාවත්කාලීන කර නැති අතර මේ පිලිබදව යම් නිවේදන ඇත්නම් අපි ඔබව එසැනින් දැනුවත් කරන්නමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here